Taehyung pov );
මං දන්නවා මට මේ දැනෙන හැගීම අමුතුයි කියලා... ඒත් මට ඒක පාලනය කරගන්න තේරෙන්නේ නෑ... ඒ නිසාමයි මම ජන්කුක් ව එක්කන් යන්න එයාගෙ ගෙදරට ආවෙ
ඒත් මට තේරුණා එයාගෙ ඔම්මයි , අප්පයි මට එයාව පෙන්වන්න අකමැත්තක් දක්වනවා කියලා... But I'm sorry ඒකට කරන්න දෙයක් නෑ... මගේ වෙච්ච දෙයක් මං කවදාවත් වෙන කෙනෙක්ට අයිති වෙන්න ඉඩ තියලා නෑ... Never !!
හැබැයි එහෙම කියලා මම මෙ ජන්කුක් ට ආදරේ කරනවා නෙවෙයි.. නිකම් එයා මගෙ ලග හිටපුදෙන්... එහෙමයි මම හිතන්නෙ...
" ඔය ඉන්නෙ Baby ඔයා !.. "
මම තොල් අගින් හිනා වෙන ගමන් බලන් හිටියෙ උඩට වෙලා බෝල ඇස් වල කදුළු පුරවන් මං දිහා බලන් ඉන්න එයා දිහා....
මොකක් හරි හේතුවකට එයාව දකිද්දි මට දැනුනා මගෙ හදවත සතුටින් පිනා යනවා වගේ... ඒත් මම ඒ හැගීම වැඩිය කෙයා කරේ නෑ... මොකද ජන්කුක් කියන්නෙ නමට විතරක් මගේ වයිෆ් ! එච්චරයි ?!...
Taehyung pov end );
ටේහ්‍යුන්ග් එයාගෙ තියුණු ඇස් වලින් ජන්කුක් දිහා බලාගෙන හිනා වෙද්දි ජන්කුක් මොහොතකට ටේහ්‍යුන්ගෙ boxy smile එක අස්සෙ අතරමං උනා
" ඇත්තටම මගේ ඇල්ෆා ගොඩක් කඩවසම්... ! "
ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිතුවා
Tae " ජන්කුක් පහලට එන්න.. අපි ගෙදර යන්න ඕන... "
ටේහ්‍යුන්ග් එයාගෙ හිනාව අතුරුදහන් කරලා විධානයක් විදිහට දෙද්දි ජන්කුක් හරි සිහියට ආවා... ඒත් එයා බැලුවෙ තමන්ගෙ අප්පා දිහා....
Mr.jeon " ඔයාට ජන්කුක් ව එක්කන් යන්න බෑ ටේහ්‍යුන්ග් ! "
ජියෝන් හොඳ හුස්මක් අරන් ටේහ්‍යුන්ගෙ අවධානය තමන්ට ගත්තා
Tae " කවුද කියන්නෙ මට බෑ කියලා ? "
ටේහ්‍යුන්ග් සමච්චල් විදිහට ජියෝන් දිහා බලාගෙන ඇහුවා
Mr.jeon " වෙන කවුරුවත් නෙවෙයි මං කියන්නෙ... අද දවල් ජන්කුක් හිටපු විදිහ ඔයා දැක්කනෙ... ජන්කුක් බොරු කිව්වත් මං හොදටම දන්නවා ඒකට හේතුව තමුන් කියලා... ඉතින් මං කොහොමද මගෙ ලමයගෙ ජීවීතේ අවධානමක දාලා තමුන් එක්ක එවන්නෙ ආආ... "

YOU ARE READING
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
Fanfiction🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යු...