කාර් එකේ දොරත් සද්දෙන් ඇරගෙන මෙන්ෂන් එක ඇතුලට ආවෙ ටේහ්‍යුන්ග්, එයා හිටියෙ යකෙක් වැහිලා වගේ.... ටේහ්‍යුන්ග්ව දැක්ක හැටියෙ ජන්කුක් විතරක් නෙවෙයි ලග හිටපු ජිමිනුත් වෙව්ලන්න ගත්තා...
Tae " උබ මොනවා කරනව කියලද හිතන්නේ ජියෝන් ජන්කුක්! "
හයියෙන් කෑ ගහපු ටේහ්‍යුන්ග් ජන්කුක් ලගට ඇවිත් එයාගෙ කොලර් එකෙන් තද කරල කවුච් එකෙ තද කරෙ රතු වෙච්ච ඇස් වලින්... එකපාර උන දේ ජිමින්ටත් හිතාගන්න බැරි වෙද්දි එයා දැක්කෙ ටේහ්‍යුන්ග් අත් වලට ජන්කුක්ගෙ බෙල්ල හිර වෙලා තියෙනවා කියලා....
Jimin " kim taehyung එයාව අතාරිනවා!! "
ජිමින් හැදුවෙ ජන්කුක් ළගට ලං වෙන්නයි, ඒත් ටේහ්‍යුන්ගෙ මාරාන්තික බැල්ම නිසා එයාව එහෙමම ගල් උනා...
Tae " දැන් කියපන්! උබට මාව පේන්නෙ මොකෙක් වගේද ආආ.. මං උබෙන් යැපෙනවා වගේද උබට පේන්නෙ එහෙමද ආහ්?... "
ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ බෙල්ල තවත් තද කරන ගමන් කේන්තියෙන් අහද්දි ජන්කුක් කරේ ඇස් වල කදුළු පුරවං හුස්ම ගන්න අමාරුවෙන් ටේහ්‍යුන්ගෙ අත් වලට ගහපු එක....
Jk " හ්..්යුන්... අ..අතා...න්න.. "
ජන්කුක්ට හුස්ම ගන්න අමාරු නිසා කියාගන්න පුළුවන් උනේ එච්චරයි...ටේහ්‍යුන්ගෙ අත් ඒ තරම් තදින් එයාගෙ බෙල්ල අල්ලන් හිටියා....
Tae " ආශ් ෆක්!! "
ටික වෙලාවක් ජන්කුක්ගෙ කදුළු ගලන් යන ඇස් දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග්ට ඉබේම එයාගෙ අත් ලිහිල් උනා...
කේන්තියෙන් ලග තිබ්බ මේසෙටත් පයින් පාරක් ගහපු ටේහ්‍යුන්ග් ආපහු ජන්කුක් දිහා බලලා මෙන්ෂන් එකෙන් යන්න ගියා....
ටේහ්‍යුන්ග් ගියාට පස්සෙ ජිමින් ඇවිත් ඉක්මනට ජන්කුක් ලගින් වාඩි වෙලා එයා හොදින්ද බැලුවා...
Jimin " අනේ කුකී.. ඔයා හොදින්ද මැණික.. කො බලන්න බෙල්ල... අඩන්න එපා කූ මං ඉන්නවනෙ... "
ජිමින් කලබලෙන් ජන්කුක්ගෙ බෙල්ල දිහා බලන්න ගත්තෙ ටේහ්‍යුන්ග් මිරිකන් හිටපු විදිහට තුවාල වෙලාද බලන්න ඒත් තුවාලයක් වෙලා තිබ්බෙ නෑ.... ජන්කුක් එහෙමම අඩාගෙන වැටුනෙ ජිමින්ගෙ උරහිසට... එයාට තවමත් ටේහ්‍යුන්ගෙ කේන්ති ගියපු මූණ මැවි මැවී පේන්න ගත්තා...
![](https://img.wattpad.com/cover/345222633-288-k822819.jpg)
YOU ARE READING
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
Fanfiction🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යු...