chapter 05💓

160 19 2
                                    

*slapped*

ජන්ගුක් ටේයන්ගේ කම්මුල රත්වෙන්න පාරක් ගැහුවේ වටේ හිටපු මේඩ්ලගෙන් සමහරක් අයගේ කටවල් බාගෙට අැරෙද්දි.

"ගොන්බූරු වස්සා!! දැනගන්නවා ඔ්යි ලමයෙක්ව හරියට හදාගන්න.. මගුල.. මේ වගේ යකෙක් එක්ක මං කොහොමද ඉන්නෙ මිස්ටර් මොකාද.. අාා... කිම් ටේ.. යන්ග්.. ලමයව හදාග්න බැරිනම් ගිහිල්ලා කොහෙට හරි දානවා... "

තරහටම මහ හයියෙන් කෑගැහුව ජන්ගුක් ටේයන්ගේ අැස්දෙක දිහා බලාගෙන එකදිගට කියාගෙන යද්දි ටේයන්ගේ අැස්වල කිසිම හැගීමක් නෑ. එ්ක හින්දම ජන්ගුක්ට කලින් තිබ්බ පවර් එක ටිකටික බැස්සා..

"මං කියන්නේ-"

ජන්ගුක්ට ඉතිරිටික කියන්න හම්බුනේ නැත්තේ ටේයන් ජන්ගුක්දිහාම බලාගෙන ඉදලා කිසිම ගානක් නැතුව ජන්ගුක්ගේ අැගේ හැප්පිලාම ඉස්රහට ගියපු නිසා. ජන්ගුක්ගේ කට බාගෙට අැරුනා.

"මේ ඔ්යි ඔහොම ඉන්නවා!! "

ජන්ගුක් වේගෙන් ටේයන් ඉන්න පැත්තට දුවද්දි ජන්ගුක්ගේ මූනට ටේයන් තමන්ගේ කාමරේ දොර වැහුවේ ජන්ගුක්ගේ ලස්සනට තිබුනු නහය එ් දොරට තැලෙද්දි.

"අාව්වාා.. ගොන්බූරුවා.. නැතෑ පුතා වගේම.. හිතාගෙන ඉන්නේ මං තමුසෙගෙ අතපල්ලේ වැටිලා කියලද? අම්මපා!! මරනවා මම තාත්තයි පුතයි දෙන්නම .. එ් පාර උඹලා මොකද මගේ දිහා බලාගෙන ඉන්නේ!! "

මල පැනලා හිටපු ජන්ගුක් වටපිට බලද්දි දැක්කේ තමන්ගේ වටේ හිටලු මේඩ්ලා තමන්ගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්න විදිය.

"යනවලා යන්න මෙතැනින්!! අැයි මෙතැන පෙරහැරක් යනවද මල මගුල!! මුනුත් එකයි මුංගේ මහඑකත් එකයි"

තමන්ගේ හාපස්සත් වනවන මූනත් රතුකරගෙනම පඩිපෙල් නැගලා තමන්ගේ කාමරේට ගියපු ජන්ගුක් තමන්ගේ කාමරේ දොර වහගෙන අැදට පැන්නේ මූන අම්බානක බෙරිකරගන්න ගමන්. (අම්නේ මගේ කොම්ලා පව්!!)

"මොන මගුලක්ද? මට බෑ අප්පා මෙහෙ ඉන්න!! "

ජන්ගුක් තමන්ගේ කොන්ඩේ අත්දෙකෙන්ම අදිනගමන් කෑගැහුවේ එයා හිටපු අැදේ උඩට බම්ප් වෙන ගමන්.. අාපහු මූන බෙරිකරගෙන අැදට වැටුන ජන්ගුක් අැස්දෙක තද කරගෙන තමන්ගේ නලල මිරිකගත්තේ තමන්ගේ එහාපැත්තේ තිබුනු ෆෝන් එක අතට ගන්න ගමන් තරහෙන්ම ෆෝන් එක ඔබන ගමන් ජින්ට කෝල් එකක් ගත්තේ තමන්ගේ මූන එයාටත් නොදෙනිම Angry pout එකෙන් සියවැනි වතාවටත් එයා මූන බෙරිකරගත්තේ ෆෝන් එකෙන් අැහුන සද්දේ නිසා

му нανєηℓу αηgℓє💞 _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now