chapter 08💓

127 16 0
                                    

"මම අර මිනිහව හම්බෙන්න යනවද නැද්ද? "

"එක්කෝ යනවා පව්නේ. "

"මාත් අාව ගමන් මොනවා ඔලුවට දැම්මද දන්නේ නෑ. "

"හන්චුල්ට ගැහුවද දන්නේ නෑ මේ මිනිහා"

"යාහ්... කේශික්‍යයා තවුසෙට බෑ එහෙම තවුසෙගෙම පොඩි එකාට ගහන්න"

"අනී.. මම මොකටද ඔය මහ එකාව හම්බෙන්න යන්නේ? මගේ පස්සත් තැලුවා "

"අාව්.අෆ්ෆා තාමත් රිදෙනවා"

"ඔ් ගෝඩ්. මං මොකද කරන්නේ. "

"මේ පොඩි එකා මගේ කකුලේ තුවාලයක් අැති කරපු එකයි මුල්ම හේතුව"

ජන්ගුක් අැදෙන් නැගිටිනවා අාපහු ඉදගන්නවා අාපහු නැගිටිනවා. අාපහු ඉදගන්නවා. අායෙත් තනියම කියවනවා. අාපහු නැගිටිනවා.

"අනේ මම දැන් එ්කව හම්බෙන්න යන්න ඔ්නෙද? "

"අනී! මං යන්නේ මොකටද? "

"ඔ්න මගුලක් කරගත්තාවේ"

"අාහාහාහාහා😭😭"

අඩන ගමන්ම කොට්ටෙන් තමන්ගේ ඔලුව වහගත්ත ජන්ගුක් අැස්දෙකත් බරකරගෙන හොල්මන වගෙ නැගිට්ටේ හරියටම මධ්‍යයම රාත්‍රී 12.00 කටුව වැදෙන සද්දෙ අැහෙද්දි.
හිමින් හිමින් අඩිය තියන ගමන් ටේහ්‍යුන්ගේ කාමරේ ලගට ගියපු ජන්ගුක් දොරට ගහන්න අතඅරගෙන අාපහු අතගත්තේ ඔලුව දෙපැත්තට වනන ගමන්. ලොකු හුස්මක් ගත්ත ජන්ගුක් අාපහු දොරට තට්ටු කරන්න හදද්දි එයාට අැහුනේ කාමරේ අැතුලෙන් එන හඩක්

"හන්චුල් මගේ මැනික ... අඩන්න එපා.. අප්පා එ් වෙලාවෙ එහෙම කතාකරේ තරහටනේ ම්ම්"

'මේ මොන ඉලව්වක්ද යකෝ වෙන්නේ. හන්චුල් අඩනවත්ද? '

තමන්ගේ කන දොර මැද්දට වෙන්න ගහගත්ත ජන්ගුක් කාමරෙන් අැහෙන කටහඩවල් අහගෙන හිටියේ අැස් දෙක හීනි කරන්

"අප්පා.. එ් වුලත් උයාට එහෙම *සුරූස්* නොකියා ඉල්ල තිබ්බා. "

"හන්චුල් යූ වෝන්ටු නෝව් අබවුට් යුවර් මැනර්ස් "

"දේදේ.. එ් වුලත්-"

"මං දන්නවා ඔයා baby sisterලට කැමැති නෑ කියලා. බට්. ප්ලීස් හන්චුල් අප්පා කියන දේ අහලා මගේ හොද පැටියා වගේ මෙයා එක්කවත් හොදින් ඉන්න"

му нανєηℓу αηgℓє💞 _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now