ජන්ගුක් අැදේ එහාට මෙහාට පෙරලි පෙරලි නිදාගන්නෙවත් නැතුව හිටියේ ජේන් එයාට කෑම එකක් අරගෙන එනකම්.තාමත් කෑම එකක් තියා කුරා කූබියෙක්වත් කාමරේට එන්නෙ නෑ කියලා ජන්ගුක් දැක්ක නිසා එයාගේ තොල් අැද වෙලා ගියා
"මහම මහ තුච්ච ජීවියෝ මේ ලෝකෙ ඉන්නේ "
ජන්ගුක් තමන්ට කියාගෙන තමන්ගේ ලග තිබුනු කොට්ටේ මූනේ ඔබාගත්තේ එයාගේ අතේ තිබුනු ෆෝන් එකේ ස්ක්රීන් එක ඉබේටම ඔන් වෙද්දි. ෆෝන් එක වයිබ්රේට් වෙච්ච හින්දා මූනත් කොට්ටේ ඔබාගෙනම වෙලාව බැලුව ජන්ගුක්ගේ අැස් උඩ ගියා
*01.00 A.M*
ජන්ගුක් ලොකු අෑනුමත් අැරලා නිදාගන්න ගියත් නින්ද කියන එන ලගවත් නොතිබුනු ජන්ගුක් නිකමට තමන්ගේ ෆෝන් එක ඔබන්න ගත්තා.. ගූගල් එකේ වැඩියෙන්ම සර්ච් කරලා තිබුනු දෙයක් එයාගේ අැහැ ගැටුනම එයා නිකමට වගේ එ්ක එබුවා
*BANGTAN BOYS'S MEMBERS*
ඔහෙ Phone එක දිහා බලහගෙන හිටපු ජන්ගුක් එ් මාකෘකාව දිහා ටිකක් වෙලා බලන් හිටියේ අැස්දෙක හීනි කරගෙන
.
.
.වෙලාව උදේ 8යි තාම නින්ද අහලකවත් තිබ්බේ නැති ජන්ගුක් හිටියේ ෆෝන් එකේ දේකට හිනාවෙවී. එයා තමන්ගේ ලග තිබුනු බෙඩ්ශීට් එකත් හපාගෙනම හිනාවුනේ එයා දැක්ක වීඩියෝ එකකට
"ජන්ගුක්!! "
දොරත් අරන් ජේන් අාවම ජන්ගුක් ගැස්සිලා තමන්ගේ ලග තිබුනු ෆෝන් එක කොට්ටේ අස්සේ ගැහුවා
"හේයි.. අජුම්මා වට්ස් අප් සිස්!! "
අැහැකුත් ගහලා ජන්ගුක් අැදෙන් ජබොක්ගාලා පැනලා ජේන් ගාවට ගියේ මුට මොනවා වෙලාද වගේ සීන් එකෙන් ජේන් ට්‍රේ එකත් අතේ තියාගෙන ජන්ගුක් දිහා බලෙගෙන ඉද්දි
"ජන්ගුක් පුතා... පුතා හොදින්නේ? "
ජේන් අහද්දි ජන්ගුග් කටකොනෙන් හිනාවෙලා ජේන් ලගට අැවිල්ලා ජේන්ගේ අතේ තිබුනු ට්‍රේ එක ගත්තා. මොකද කොල්ලා මෙච්චර හැපි එකේ. සිතන්න යමක් තියෙනවා වgay
YOU ARE READING
му нανєηℓу αηgℓє💞 _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫
Viễn tưởngtaekook ff🚫 Warning⚠ This ff is just fictional and the names of bts members have been put for the convenience of your imagination and do not connect this to their real life.. This is a ff created by Jeonnmasik and I cre...