Chapter 07💓

105 13 2
                                    

"මේ හලෝ මොකක් නැතත් ලමයා වගේම ඔයත් ලස්සනයි හරිද? "

"මේ එ්ක නෙමෙයි ලමයාගේ ඔම්මා කවුද? "

"ඔයා හන්චුල් ගේ අප්පානේද? "

"වොහ්!! ඔයා මාර හැන්ඩ්සම් නේ!! "

"මේ එ්ක නෙමෙයි ඔයා singal ද? "

කෙල්ලෙක් කොන්ඩයක් කරකව කරකව අහද්දි ජන්ගුක් කරේ හන්චුල් එක්ක ලමයි සෙල්ලම් කරන දිහා ඔහේ බලන් හිටපු එක.
අාව වෙලාවේ ඉදන් daycare එකට ලමයින්ව දාන්න අාව ඔම්මලාටික ජනගුන්වත් වට කරගෙන ජන්ගුක් එක්ක කතාකරන්න ගත්තේ ජන්ගුක්ගේ තිබුනු ලස්සන පෙනුම නිසා. එ්ත් ජන්ගුන් නම් හිටියේ ජීවිතෙ එපා වෙලා.

"මේ.. මට මගේ පාඩුවේ ඉන්න දෙනවෙද? "

ජන්ගුක් තමන්ගේ අැස්දෙක පියාගෙන ගෑනුටිකට ඔරවන ගමන් ඉස්සරහ බලාගාත්තේ තවත් මෙතැන හිටියොත් තමන්ට කන්දෙක ගෙන්නගන්න වෙයි කියලා තිබුනු බයටයි

"අා මෙයා බලන්නකෝ.."

එක ගෑනු ලමයෙක් ජන්ගුක්ට අැද කරලා කිව්වහම ජන්ගුක් එතැනින් නැගිටිලා ගියේ එතැන හිටපු ගෑනු ටිනට ඔරවන ගමන්.

'ඔ්න්නැති මගුලක් නෑ. මම එයාගෙ පපා වුනත් මමා වුනත් එ් ගෑනුටිකට ඔ්නේ නෑනේ. බලන් ගියාම මුනුත් එකයි අර අපායේ ඉන්න ගෑනුටිකත් එකයි. වෙනස තියෙන්නේ උන් ඉන්නේ උඩ මුං ඉන්නේ යට එක විතරයි '

ජන්ගුක් තමන්ගේ තොල් අැද කරේ අප්පිරියාවෙන්. එ්ත් එක්කම ජන්ගුක් ගැස්සුනේ තමන්ගෙ ලගට අාව හන්චුල්ගේ යාලුවෝ නිසා. ජන්ගුක් එයාලා දිහා බලලා හිනාවුනෙ.

"උයාාා කවුද? "

ජන්ගුක් දිහා බලන් පුංචි ගෑනුලමයෙක් අහද්දි ජන්ගුක් එ් කෙල්ලගේ කම්මුලක් මිරිකුවා.

"මම-"

"උයාලාට අැහුල්ලැද්ද? හන්චුල් කිව්නේ අපිට එයා මායාකාලයෙක් කියලා"

"මොව් මේ මම? "

ජන්ගුක් තමන්ගේ පැත්තට අැගිල්ල යොමු කරගෙන අැහුනහම ජන්ගුක්ව පඩේකටවත් ගනන් ගත්තේ නැති හන්චුල්ගේ නල්ලම ලේ යාලුවෝ සෙට් එක හෙනටම කතාව ක..

му нανєηℓу αηgℓє💞 _ᴛᴀᴇᴋᴏᴏᴋ ғғ_🚫Where stories live. Discover now