Episode 1

106 5 4
                                    

Minguk- 'hey girls, මෙන්න ඔයාලාගෙ යාළුවා ඇවිල්ලා.😏'

මින්ගුක් එහෙම කිව්වේ උදෙන්ම තමන්ගේ පන්තියට ආව යේජින්ව ජන්ග්කුක් ගෙ පස්සෙන් යන කෙල්ලන්ට පෙන්නලා ඇයට කරදරයක් කරන අදහසින්.

?-'ආ.......ආවද තමුන්? තමුන් හිතන් ඉන්නෙ ජේකේ ඔප්පා ගෙ ඇගේ එල්ලිලා දිනුවා කියලද? මෝඩ කෙල්ල!'😏

එහෙම කිව්වේ කාලයක් තිස්සේ ජේකේගෙ සල්ලි වලට පිස්සු වැටුණු බෝරා කියන කෙල්ල.

Bora- 'තමුන්ට අපි එයාගෙන් ඈත් වෙන්න කිව්වාට අහන්නෙම නෑ වගේ නේද?'😠

Yejin- 'ඇයි දැන් මං ඔයා කියන එක කරන්න ඕනෙද?'

??- 'බලන්නකෝ බෝරා මේකිගේ කට.'

ඒකට involve වුනේ බෝරාගෙ යාළුවා.

Bora- 'තමුන්ට collage එන්න තියන ආසාව නැති වෙලාද යේජින්?'😏

හැමදාම ඉවසන්නේ කොහොමද කියලා කල්පනා කරපු යේජින් කතා කරා.

Yejin- 'ඇයි ඔයා මේකෙ principal ද බෝරා?'😏

කවදාවත් නැතිව යේජින් කතා කරන විදිහ නිසා කේන්ති ගිය බෝරා, යේජින් ට දුන්නේ සැර කම්මුල් පාරක්. ආයෙම බෝරා, යේජින් ගේ කොන්ඩෙන් අදින්න පටන් ගත්තා.

Bora- 'තමුන් දැන්මම ජේකේ ඔප්පා එක්ක තියන සම්බන්ධෙ නවත්තන්න ඕනේ. නැත්තම්,...........'

💜- 'නැත්තං මොකද?.....'

Bora ට ඉතුරු ටික කියන්න බැරි වුනේ කොහේද ඉදලා ආපු කෙනෙක් තමන්ගේ වචන හරස් කරපු හින්දා. ඒ කෙනාව දැකපු බෝරාගෙ අත නිකම්ම යේජින් ගේ කොන්ඩෙන් අත ඇරුනා.

Bora-' ජ්.....ජේ..කේ.. ඔප්පා......'😦

Jk- 'මං තමුසේගේ ඔප්පා නෙමෙයි.😏 මට නංගිලා නෑ , ඕනෙ ත් නෑ. තමුසෙලාත් කෙල්ලෝ නේද? 😠 තව කෙල්ලෙක්ව මේ විදිහට රිද්දුවම තමුසෙලාට ඔච්චර සතුටුද?'

ජේකේ එහෙම කිව්වේ ළග හිටිය යේජින් ගේ අතින් ඇදලා ළගට ගන්න ගමන්.

Jk- ' කවුද මේක ෆෝම් කරපු එකා?'😠

Yejin- 'ජන්ග්කුක්,........ '

Jk- 'ඔයා කට වහ ගන්නවා. මං මෙතන ඉන්න සේරම ගැන principal ට complain කරන්න කලින් කියනවා .'

Bora- 'මින්ගුක් තමයි.'

Jk බැලුවේ මෙතන වෙන වැඩේ දිහා බලන් සතුටු වෙන minguk දිහා.
කියන දෙයක් නාහෙට අහන්නේ නැති තමන්ගේ නොසන්ඩාල මල්ලි දිහා jk බලාගෙන හිටියෙ කළකිරීමෙන්. Jk, Yejin ගෙත් අතින් ඇදන් ගියේ minguk ළගට.

Jk- 'තමුන් මගේ මල්ලි කියන්නත් ලැජ්ජයි.'

කියපු ජේකේ පන්තියටම ඇහෙන්න කතා කලේ මේවා එයාට ඉවසලා බැරිම වුනු තැනයි.

Jk- 'ආපහු, මේවගේ දෙයක් මේ කෙල්ලට නෙමෙයි වෙන කාට හරි වුනත් කිසිම සමාවක් නෑ. මං අද අත ඇරියට ආයි අත අරින්නෙත් නෑ. පරිස්සම් වෙලා ඉන්නවා.'

Jk තමයි collage එකේ head prefect. ඒකයි එහෙම කතා කලේ.

Jk, Yejin වත් එක්කගෙන පන්තියෙන් එලියට ගියේ Bora ටයි minguk ටයි ත් රවාගෙන මයි.😏😠

           

                           Be continue..........
                           P .C. 🖤
______________________________________

ඔන්න episode 1  දැම්මා. මේක ටිකක් short කතාවක්. Episode අටකින් විතර ඉවර වෙයි. මට හැමදාම update කරන්න බැරි වෙයි. මං පුළුවන් වෙලාවට කතාව දාන්නං.

Episode 2න් හම්බ වෙමු.

Byee😍❤️


Love Me Only Till This Spring🌸(Jungkook ff)Completed✅Where stories live. Discover now