New story✨

39 3 0
                                    

                          🌸🌸🌸🌸

                          🌸🌸🌸🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හායි,
ඔන්න මං තව කතාවක් අරන් ආවා. stubborn doughter💙
ඉතින්, මගේ පළවෙනි කතාව කියෙව්වා වගේ මේ කතාවත් කියවන්න කියලා ආරාධනා කරනවා.😍
මේක ගොඩක් immotional කතාවක් වෙයි. මේක පවුලේ එක එක්කෙනාගේ ආදරේ මොන වගේද කියලා පෙන්වන කතාවක්. ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා.

ඇත්තටම මං කතා දාන්නේ හරිම ආසාවෙන්. කතාවට views තිබ්බාට vote, comment නැති වෙනකොට නම් ගොඩක් දුක හිතෙනවා. Vote නැතත් මට comment එකක් හරි දාන්න. එතකොට මට මේක දාන්න ගොඩක් ආස හිතෙනවා. මට ඔයාලාගෙ අදහස් දැන ගන්න ඕනේ ළමයි ඒකයි.

එහෙනං, ඉක්මනට හම්බ වෙමු කතාවෙන්.👍🏻

Byee😍❤️

Love Me Only Till This Spring🌸(Jungkook ff)Completed✅Where stories live. Discover now