Episode 7

61 5 2
                                    

Mr. Han- මේක වැදගත් දෙයක් දරුවො........... Mr. Jeon ත් මාව බ්ලැක් මේල් කරා. ඔයාගේ කුඩම්මාගේ කලින් husband එක්ක තිබුණු තරහාකට එයාට මගේ කිසිම දෙයක් දෙන්න එපා කියලා තර්ජනය කළා. .......... එයා මට කිව්වා...... එයාගේ බාල පුතා ගෙන් ඔයාට proposal එකක් ගෙනාව නිසා....... හැමදේම ඔයාට ලියන්න කියලා.......මට කිව්වා.......... මං දන්නවා ඔයාගෙයි Mr. Jeon ගේ ලොකු පුතාගෙයි තිබ්බ සම්බන්ධය ගැන. පස්සේ මං collage එකේ තත්වය බැලුවා මයි දැන ගත්තෙ වෙච්ච දේ. .........ඒවාට වග කියන්න ඕනෙ අයත් මං දන්නවා........ Minguk හොඳ කොල්ලෙක් නෙමෙයි...... ඒත් මං දන්නවා ජේකේ කවුද කියලත්....... ඒ වුනත් එයා ඔයාව අවිශ්වාස කරලා දැම්මා........ මින්ගුක් ට ඒ කොල්ලා ගෙනුත් පලිගන්න ඕන වුනේ, අයියා ට හම්බ වෙන දේවල් එයාට නැති නිසායි ඒ........එයාට ඕන ඔයාගේ shares අරන් ඔයාගෙනුත් පලි ගන්න. එයාගෙන් බේරෙන්න දුව....... ඔයාව බලා ගන්න මට තව දුරටත් බැරි වෙයි......... කොහොමත් මං ඔයාව හරියට බලා ගත්තේ නෑනේ.😢. ඔයා එයාව marry කලොත් ජීවිත කාලෙම දුක් විඳින්න වෙන්නේ........ මං මගේ හැමදේම ඔයාට ලියලා තියෙන්නේ. Lawyer ඒවා කියයි...... මාත් දැන් ඔයාගේ අම්මා ගාවට යනවා දරුවො....... මං ගොඩක් ආදරෙයි පැටියෝ..........

ටික වේලාවක් යේජින්ගෙ අතින් අල්ල ගෙන කල්පනා කරපු තාත්තාගේ machine නැවතුනේ එයා තවත් හුස්ම ගන්නෙ නෑ කියලා ඉඟි කරලායි. යේජින් ට ලොකු දුකක් ඇති වුනා.

Yejin- අනේ තාත්තා.........😭 ඇයි ඔයාත් ගියේ?...........😭 ඇයි මටම මෙහෙම වෙන්නෙ?...........😭😭😭😭

යේජින් හොඳටම ඇඬුවෙ දැන් තමන් තනි වුනා කියලා තදින් ම දැනුන නිසා.

දවස් ගත වෙලා ගියේ Mr. Han ගේ funeral එකත් ඉවර වෙද්දි. තාත්තා කියපු සේරම ඇත්ත දැන ගත්ත යේජින් ට තවත් දුකක් දැනුනෙ නෑ. එයා තව දුරටත් ඇඬුවෙත් නෑ. Lawyer හැමදේම යේජින් ට භාර දෙද්දි කුඩම්මාගේ සැලසුම් ඔක්කොම වතුරෙ ගියා. මොකද, අන්තිම කැමැති පත්‍රයේ තිබුනේ  යේජින් ට මොනව හරි වුනොත් දේපල ළමා නිවාසයක ට පැවරෙනවා කියලා නිසා. කුඩම්මා, ෂින්රේ එක්ක ගෙදරින් ගියා. මේ දේවල් මෙහෙම වුනාට මින්ගුක් හිටියෙ සතුටින්. මේ වෙන කොට හැමෝම collage ගිහිල්ලා ත් ඉවර වුනා. මින්ගුක් ගේ සතුට වැඩි කාලයක් නොතිබ්බෙ කෙල්ල ඇත්ත දැන ගෙන කියලා දැන ගත්ත නිසා. කොල්ලාට මේක බලාගෙන ඉන්න බැරි වුණා. යේජින් මොනා හරි කරලා මේකෙන් ගැලවෙයි කියන බයට මින්ගුක් කෙල්ලගේ ගෙදරට ආවේ මේක මොන විදිහට හරි විසඳ ගන්න බලා ගෙනයි.

Love Me Only Till This Spring🌸(Jungkook ff)Completed✅Where stories live. Discover now