Bora ගස්සගෙන ගෙදරින් එලියට යද්දි jk, minguk ගේ කම්මුලට ගැහුවා.
Jk- තමුන් මගේ මල්ලි කියන්නත් බෑ. තමුන් මාව උපරිමේටම ලැජ්ජ කලා.😤 අනිත් එක ඕගොල්ලෝ,
Jk හැරුනේ අම්මායි තාත්තායි දිහාට.
Jk- මේ යකා මෙච්චර වැරදි කරද්දි ඔයාලා කොහොමද මූට අනුබල දුන්නේ?
ඕගොල්ලෝ විනාශ කලේ එක තාත්තා කෙනෙක්ගෙයි දුවෙක්ගෙයි අසරණ ජීවිත.😠Yejin- jk......
Jk- තමුසෙ කට වහනවා යේජින්.😠
Yejin- ඒ ඔයාගේ දෙමව්පියෝ ජන්ග්කුක්.🥺
කියපු යේජින්, ජේකේ ව බදා ගත්තෙ ඒකෙන් වත් එයාගේ කේන්තිය නිවෙයි කියලා හිතපු නිසායි. ඒත් ජේකේ, යේජින් ව තමන්ගෙන් ඈත් කලා.
Jk- යේජින්, තමුසෙ කට වහ ගෙන යනවා පැත්තකට.
කොල්ලාගේ කටහඬේ තිබුණ කේන්තිය තේරුම් ගත්ත යේජින් මිදුලට ගියා. කෙල්ල ට දැන් ඕන වුනේ නිදහස. ජේකේ තාමත් තමන් ට ආදරෙයි කියලා දැන ගත්තම ඒ හිත ඇතුළේ මල් පිපිලා වගේ.🌸 නැවත කවදාවත් නොලැබෙයි කියලා හිතපු ඒ ආදරේ තාමත් එදා වගේම තමන් වෙනුවන් මයි. වෙනදාට දුකටම කදුළු ගැලුව ඒ ඇස් වලින් අද නොදැනුවත්ව ම සතුටු කඳුළු ගලා ගෙන ගියේ යේජින්ගෙ අහිංසක බලාපොරොත්තු ඉටු වුන නිසා යි.
යේජින් ට තමන්ගේ මනෝ ලෝකෙන් එලියට එන්න වුනේ පිටි පස්සෙ හිටපු කෙනෙක් උගුර පාදන සද්දෙකට. කෙල්ල හිටියෙ මිදුලෙ තිබුණු පොකුණක් දිහා බලාගෙන. ඒත් යේජින් ට හැරිලා බලන්න ඕනෙ වුනේ නැත්තේ ඒ ජේකේ කියලා දන්න නිසායි. කෙල්ල ගෙ සද්දයක් නැති නිසා ජේකේ කතා කරන්න පටන්ගත්තා.
Jk- මොකද මගේ සින්ඩරෙල්ලා කල්පනාවක? ම්ම්ම්.........🤨
Yejin- සින්ඩරෙල්ලා ගැන දුක් වුනු කුමාරයා එයාව අතෑරලා දැම්මානේ.😔
Jk- ඒ මොකද ඉතින්?🙁
Yejin- ඒ කුමාරයා එයාගේ සින්ඩරෙල්ලාව අවිශ්වාස කරලා රිද්දුවානෙ බොරුවට. 😥
Jk- ඉතින් සින්ඩරෙල්ලා දැන් කුඩම්මා ගෙන් නිදහස් නෙ.
Yejin- ඒ වුනත් ඒ නපුරු කුමාරයා නැතුව මට ගොඩක් පාළුයි. I hate my prince.😢
YOU ARE READING
Love Me Only Till This Springđ¸(Jungkook ff)Completedâ
Fanfictionāļāļ¸ āļāˇāļŠāļ¸āˇāļ¸āˇāļāˇ āˇāˇ āļāļāˇ āļ¯āˇāļēāļĢāˇāļēāļāˇ āˇāˇāļąāˇāˇāļāļ¸āˇ āļ¸āˇāļ¯, āļāļ¸ āļ´āˇāļēāˇāļāˇ āļąāˇāˇāˇāļŊāļāˇāļŊāˇāļŊ āļ¸āˇāļ¯, āļĸāˇāˇāļāˇ āˇāļą āļ āˇāļģāļĢ āļēāˇāˇāļāˇāļēāļāˇ. āˇāˇāļ¸ āļ¯āˇāļēāļāˇāļ¸ āļ āˇāˇāļ¸āˇ āˇāļą āļāļēāļ§ āļāļāˇāļģāˇ āˇāˇ āļāļ¸ āļāļ¯āļģāļēāļāˇ āļ āˇāˇāļ¸āˇ āˇāˇāˇāˇ āļ¯? started date-2023/08/26 Ended date-2023/09/13 Do not copy.