uni (+)

160 13 7
                                    

කෙල්ල උදේ පාන්දර ලාවට ඇහැර්නේ ජිමිනා දෙරට තඩි බාන සද්දෙට
ඊයෙ පාන්දර එක දෙක වෙනකන් කෙල්ල ප්‍රොජෙක්ට් එකක් හදපු නිසා මේ උදේ පාන්දර කෙල්ල පට්ට නිනදක
ඉදියේ

"නෝරා නැගිටින්න "

🚪🚪🚪🚪
ඩොක් ඩොක්

"නෝරා ,,, අයියෝ මේ කෙල්ල නම්

සද්දයක් නැති නිසා දොරට තට්ටු කරලා බැරිම තැන කොල්ලා දෙරේ අගුල කරකෝලා දොර ඇරියා

"ආහ්, හේ..... හොද වෙලාවට දොර ලොක් කරලා නෑ "

ජිමිනා නෝර ගේ ඇද ලගට ඇවිත් ඩුවට් එක අස්සෙ ඉන්න කෙල්ලට ඇන ඇන

"නෝරා නැගිටින්න අද යුනී යන්න ඕනේ"

"නෝරා"

"අනේ ඔප්පා මට තව ටිකක් ඉන්න දෙන්නකෝ නිදි මතයී "
කියලා ඩුවට් එක තව ටිකක් පෙරෝ ගෙන ඒ අස්සට ගුලි උනා

මොන ඔප්පද ආහ් මෙයා හිතල තියෙන්නෙ මන් ඔප්පා කියලා වෙන්න ඇති

ඔප්පලා දෙන්න ඩීල් එකක්ට රට ගිහින් නිසා මේ දවස් ටිකේ නෝරව බලා ගන්න වැඩ බාර වෙලා තිබ්බෙ ජිමිනට

ජිමිනා එහෙන්ම ඇද උඩින් ඉදගෙන කෙල්ල දිහා බැලුවා කෙල්ලනම් කියුට් එකට ඩුවට් එක පොරවන් නිදි
නෝරා දන්නෙ නැති උනාට ඉතින් ජිමිනගෙ හිතේනම් ඉතින් පොඩිකාලේ ඉදන් නෝරා ගැන ඩිශ්ටි ඩිඩින් එකක් තිබ්බා
හිමීට ඩුවට් එක පොඩ්ඩක් පාත් කරලා කෙල්ලගේ මූන දැක්ක කොල්ලගේ මූනේ කියුට් හිනාවක් ගියා
කෙල්ලගේ මූන පුරා තිබ්බ කොන්ඩෙ එහාට කරලා මූන සිනිදුවට අතගෑවා

"යොන්ටෑන් අනේ මට කිචි"

මොකක් යොන්ටෑන්
කෙල්ල නින්දෙනම ජිමිනව යොන්ටෑන් කියලා හිතාගෙන ඩුවට් එක අස්සට ඇදලා අරන් තුරුලු කර ගත්තා
අනේ ඉතින් අයියලා දෙන්නා එක්ක හැදෙන මේ කෙල්ල ඉතින් කෙලි ගති වලට වඩා තියෙන්නේ කොලු ගති තමා කොහොමහරි බෝම්බයක් ගැහුවත් ඇහැරෙන්නෙනම් නෑ
ජිමින්වනම් දැන් අගුරු කෝච්චිය වගේ රත් වෙලා දුම් දානවා
පිජාමා පපුව හරියෙ බටන් දෙකකුත් ගැලවිලා කෙල්ලගේ පපුවයි කොල්ලගෙ මූනයි අතරේ නූලක පරතරයක් විතරයි තිබ්බේ
කෙල්ලගේ ඇත් දල පාටට හුරු පපුව දැක්ක ජිමිනට උනෙ කොල්ලගේ හැගීම් ඇවිස්සිච්ච එකයි ...ඒත් එක්කම කෙල්ලගේ උනුහුමට පපුව අස්සෙ හොමබ ගහ ගන්න මූන ලං කරනවත් එක්කම

cheat revengers [PJM] (complete)✅Where stories live. Discover now