last part end..........

110 11 5
                                    

"ම්ම්...මාව අතාරිනව...එපා..නවත්තන්න...😭"

නෝරව හෙලවෙන්න බැරි වෙන්න තද කරග මින් ජන්ග් නෝරව රලුවට සිප ගන්න ගත්තේ නෝරා අමාරුවෙන් දගලද්දිමයි....
කෙල්ලගේ අත් දෙක තද වෙන්න අල්ලගන ඉන්නැද්දි ඇස් දෙකෙන් කදුලු පනින තරමටම ඇඩෙන්න ආවේ කලින් ලනුවලට අත් තුවාල වෙච්චා තව තවත් රිදෙන්න ගද්දි...

"මින්..ජන්ග්...මාව අතාරින්න පිලීස්..."

කෙල්ලගේ ඉකිය එන්න එන්නම නවතිද්දි ඇස් දෙක ඉබේම ඇරගන ඉස්සරහ බලාගත්තේ පරන නපුරු මතකය ආපහු එන්න ගනිද්දි...
එන්න එන්නම ඇස් දෙක රතු වෙන ගමන් කදුලු රත් වෙද්දි...

"අ...තෑරපන් මා...ව තිරිසනා...."

කෙල්ල අඩන ගමන් හයියෙන්ම කෑ ගහද්දි ඒක ඇහෙද්දි මින් ජන්ග් කෙල්ලගේ කොලර් බෝන් එක තදටම හැපුවේ තුවාල වෙලා ලේ එන්නමයි...

"මොකක්ද තෝ කිව්වේ..."

කෙල්ලගේ කට මිරිකලා මූනට එබෙද්දි....

"මන් ජිමින්ව අවිශ්වාස කලා තමුන් නිසා මින්ජන්ග්...මන් එයාගේ හිත රිද්දුවා තමුන් නිසා...මන් මන් ගැනම ලැජ්ජා වෙනවා...තමුන්ට මාව අල්ලන්න අයිතියක් නෑ...අද මන් මැරුනත් ජිමින් අපි වෙනුවෙන් පලි ගනී...තමුන් ජරා මිනිහෙක්...ම්ම්ම්"

ඒ වචනයක් ගානේ මින්ජන්ගේ අත කට දෙපැත්තෙන් තද වෙද්දි වේදනාව ඉවසන් නෝරා කතා කරන්න ගත්තා...කියලා ඉවර වෙද්දිම මින්ජන්ග් නෝරාගේ මූනට එබිලා තදටම රවන ගන්ම් දත් මිටි කද්දි නෝරා රතු වෙලා ලේ එන තොල් මුවා කරලා හිනා උනා...ඒත් එක්කම මින්ජන්ගේ මූන කට කොනට කුප්ප හිනාවක් එද්දි නෝරගේ හිනාව එන්න එන්නම අඩු උනා කොල්ලා නෝරව තද කරලා එක අතකින් අල්ල ගන්න ගමන් එක අතක් උස්සලා ඇගිලි දෙකක් මුවා කරද්දි කෙල්ල දිහා බලන්ම නෝරා ඒ අතට අවදානේ යොමු කරා....

ඒත් එක්කම ට්‍රක් එකක් ඇවිත් මින්ජන්ග් පිටිපස්සෙන් එහාට වෙන්න නැවැත්තුවා...මින්ජන්ග් නෝරගේ මුනේ හැගීම් දිහා ආසාවෙන් බලන්න එහාට වෙද්දි කෙල්ල මින් ජන්ග් පිටිපස්සෙ නවත්තලා තිබ්බ ට්‍රක් එක දිහා බැලුවා...

"දාපන් ඕකව එලියට..."

මින්ජන්ගගෙන් අන ලැබෙනක න් බලන් ඉදපු ගාර්ට් ට්‍රක් එකට තට්ටුවක් දාද්දි ට්‍රක් එකේ දොර උඩ ඉදන් බිමට ඩක් ගාලා ඇරුනා...ඒත් එක්කම ට්‍රක් එකේ දිගා වෙලා ලේ පෙරන් වැටිලා ඉදපු කෙනෙක් කෙල්ල දකිද්දි ඒ පැත්ත්ට තව අවදානේ දුන්නා...
ට්‍රක් එක ඇතුලේ ඉදපු එකා ඒ බොඩියට පයින් එකක් දුන්නේ රෝල් වෙලා ඇවිත් බිමට වැටෙන්න

cheat revengers [PJM] (complete)✅Where stories live. Discover now