leaving

68 8 14
                                    


After two years

Jimin pov.

මේ ගෙව්න අවුරුදු ඇතුලත හුගක් දේවල් වෙනස් උනා කොලේජ් ගියත් නෝරා මාත් එක්ක කතා කරන්නේ නැති උනා...
ඒකට මට හුගක් ලොකු දුකක් ආවත් මන් ඒ දේවල් දරාගන මගේ වැඩ ටික කරන ගමන් හියුන්ලට පොරොන්දු වෙච්ච විදියට නෝරව බලා ගත්තා..
මීට අවුරුදු දෙකකට කලින් ජීහුව මැරුවට පස්සේ කිම් පව්ලට ගොඩක් කරදර එන්න ගත්තා හැබැයි ඒ ගෑන්ග් එක හොයාගන්න නැම්ජූන් හියුන්ටවත් බැරි උනා..
අපි එක දෙයක් දන්නවා ඒ හැම මිනිහෙකටම එක වගේ ටැටූ එකක් තියෙනවා.ඒ වගේම මන් දන්න විදියට ඒ තීන්ත වර්ගේ තියෙන්නේ නිව් එන්ග්ලන්ඩ් වලට අයිති බොස්ටොන් වල එක ටැටූ ශොප් එකක් විතරයි...

අද තමයි යුනිවර්සිටි යන අවසාන දවස මෙතනින් පස්සෙ මම කොරියාව අතහැරලා යන්වා

මන් උදේම උනිවර්සිටි එකට ගියා වෙනදට නෝරත් එක්ක එන මට දැන් තනියම එන්න ව්ව්ලා තියෙන්නේ හේතුවක් දන්නේ නෑ ඒත් එයා වෙනස් වෙලා.

මින්ජන්ග් ගොඩක් වෙලාවට නෝරව මගෙන් ඈත් කලා

උදෙනම උනිවර්සිටි එකේ ගේට් එකෙන් ඇතුලට යන්කොටම මගේ පිටිපස්සෙන් වාහනයක් නැවැත්තුවා

මන් පිටිපස්ස හැරිලා බැලුවම මටත් නොදැනි මගේ ඇස් වලට දරාගන්න බැරි තරම් දුකක් ආවේ

ඒ වෙන කවුරුත් නෙමෙයි නෝරා නිසා එයා මින්ජන්ග් එක්ක අත අල්ලන් තුරුලු වෙලා බහිද්දි මට දැනුනේ මගේ හදවත කීතු කීතු වෙලා යන්වා

ඉස්සර ඔහොම ආවෙ අපි දෙන්නා නෝරා......
ඒත්...ඒ
හොදම යාලුවෝ විදියට...
පොඩි කාලේ ඉදන් ඔයා පිටිපස්සෙන් ඉදපු මට ඇයි ඔයාගේ හදවතෙන් පොඩි ඉඩකවත් නොලැබුනේ...
අවුරුද්දකට කලින් හම්බුන මින්ජන්ග් මට වඩා හොදද නෝරා...
එතකොට මන් විතරද ඔයාට ආදරේ කලේ ඒක ඒකපාර්ශික ආදරයක්ද..

මට කර කියාගන්න කිසි දෙයක් නැති වෙද්දි මට ඇවිදින්නවත් හයියක් තිබ්බේ නෑ මන් නෝරා දිහා ගල් ගැහිලා කදුලුත් එක්ක බල්න් ඉදියා විතරයි

කම්ක් නෑ නෝරා මන් යන්වා..
මට තවත් මේ දේවල් උහුලන්න බෑ ..
මන් ඔයාලට කරදරයක් නැතුව ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්නම් කිම් සහෝදරයෝ වෙනුවෙන්....

cheat revengers [PJM] (complete)✅Where stories live. Discover now