-07-

75 12 0
                                    

කියන්නත් ලැජ්ජයි
හම්බෙන හැමඑකාම අහන්නෙත් උබ ගැනමයි
'ඒයි උබ තාම අරූට ලව් ද බන්.'
'දැන්වත් නවත්තපන්කෝ.'
'අපරාදේ බන් උබේ කාලේ.'

ඔවාගේ වදන් උන්ගෙන් කෝටියයි
කියනවා වගේ නෙමෙයිනේ අහස් මන් උබේ දැලේ පැටලිලා ඉවරයි
මටම බොරු කරගත්තත් මන් උබ මත්තෙම නැහිලා ඉවරයි

ප්‍රේමය ගැන නිර්වචන නම් දෙන්න දන්නේ නැති උනාට මන් එකක් කියන්නම්!
උබේ ළා දුඹුරු පාට ඇස් නිසා මගේ හදවතට දැනුනු හැගීම් නුඹෙන් හැර කිසිවෙක් ගෙන් මා හට ලබාගැනීමට නොහැකි වේවී.

මන් උබට අදටත් ආදරෙයි,කිසිදාක මගේ නොවුනත්!

ඉන්න තැනක සතුටින් හිනාවෙලා හිටපන්.උබේ මූණවත් නොපෙනෙන ඒ ගෘප් ෆොටෝ එක දිහා බලාගෙන මමත් දැන් හිනාවුනු කාලේ ඉවරයි.

-අහස් අශ්වින් හට,
ඔකිමි මේඝානා ලියමි.

-With Love,කඩුපුල්- ❗Where stories live. Discover now