-10-

58 10 0
                                    

උබෙයි මගෙයි කතාව දැන් හොදටම පරණ වීගෙන එනවා නේද?
හරියට නිකන් විසික් කරපු පිච්චුනු බල්බ් එකක් ගාණට
මේ ගෙවෙන්නේ අන්තිම මාස තුන
මේ වසරෙන් පස්සේ මට නුබව දකින්නත් වරම් නැතිවෙන්න එනවා නේද?

අහම්බෙන් මුණගැහුනොත් අපි දෙන්නව
නැත්තන් ආයෙ මුණනොගැහෙවී ජිවීතේ තුරාවට

මැරෙනා ඉපදෙනා ජිවීතේ තුළ
ආදරේ කියන වචනේ මට පෙන්නුවේ උබ
මාව දැක්කම හිනාවුනු උබේ ඔය ඇස් අස්සේ මන් දැක්කා ඒ වචනේ ලියවිලා තිබුනු අපුරූව

උබව දකිද්දි මට දැනුනු හැගීම් වෙන එකෙක්ගෙන් මට දැනෙන්නේ නැතිකොට
කියන්න එපා මට 'වෙනඑකෙක් ගැන හිතන්න' කියාවත්
කිමද,
මටත් වඩා හොදට උබ දැනගත යුතුයි එය බොහෝම ඉම්පොසිබල් දෙයක් බව!

-මේඝානා.
-අහස් හට!

-With Love,කඩුපුල්- ❗Where stories live. Discover now