-04-

161 16 2
                                    

අහස් අශ්වින් හට

ලොවට නිහඩව මා නුඹට කරන ලද ප්‍රේමයක් නොමැත
මා නුඹට පෙම් කරනා බව නොදන්නා එකෙකුද නැත
එසේ කියා මා කිසිදා නුඹට බොරු කරද නැත
නුඹ නිසා මේ වනවිට මගේ විශ්වාසයේ ගැට හොදටෝම ලෙහී ඇත

හැකි නම් එක්වරක් පමණක් පැමිණ,
එම ගැටයක් තදට ගසා යන්න.

එදිනට මට නැවතත් මගහැර ගිය මාවද සොයාගැනීමට හැකිවනු ඇත.

මෙතරම් නුඹ ගැනම කියවන්නේ මා දැන් මොකෙක්ද යන්න සිතාගැනීම අපහසුය.
කීමට නොහැකි නිසා ලියමි.

එහෙත් නුඹ දකින්නේ නැත.
මෙම ඒකපාර්ශ්විය ලබ්බ මා හට දැන් ඇති වී ඇත.!

ඔකිමි මේඝානා ලියමි.

ප:ලි-
ඉතින් මල්සරා,
දැන්වත් උබ විදපු මේ ඊතලේ අරගෙන පල!
නැත්තන් මේක විස වෙලා මන් මැරෙන්නෙත් මාව අහස් ලග තියලමය.!

-With Love,කඩුපුල්- ❗Where stories live. Discover now