"ආව් .. එහාට යනවකො බූරු පැටියෝ . මේක විසාල කරදරයක් උනානෙ . ඔය කකුල අහකට ගන්නව දිගංචියෝ මට හුස්ම ගන්න බෑ ."
" අනේ කට වහගෙන නිදාගන්නකො බබි. රෑටවත් මට කනක් ඇහිලා නිදාගන්න දීලා ඔය කච කචේ නවත්තගන්න අනේ."
" දැක්කනෙ දැක්කනෙ මට කච කචේ කියුව. ඒ කාලෙ නම් කොහොමද කියුවෙ ඔයාගෙ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන් නැ බබා යැයි යැයි යැයි.යනව අහකට මන් යනව යන්න "
මං මාව බදාගෙන දොයියන් හිටපු හබියව තල්ලු කරලා දාලා ඇදෙන් බැස්සා. බැස්සා තමයි කකුල් දෙක හීතල වෙලා ගියේ ඇන්ටාක්ටිකාවෙ අයිස් කැටයක් උඩ සෙරෙප්පු නැතුව අඩිය තිබ්බ වගෙ.
මං උඩින් උඩින් අඩිය තිය තිය කිචන් එකට ගිහින් කෝපි එකක් හදාගෙන ලයිබ්‍රි එකට ගිහින් වාඩි උනා.
අද උදේ මගේ හොදම යාලුවෙක් එයාගෙ අලුත් පොත පබ්ලිෂ් කරා.ඉතින් ඒකේ ෆස්ට් කොපි එක මං අරගත්තෙ ගොඩක් ආසාවෙන් .
මං කකුල් දෙකත් පුටුව උඩට අරගෙන පොත කියවන්න පටන් ගත්තා.
~ආදරණීය දින පොත~
පලමු පරිච්ඡේදයේ තිබුනෙ එහෙම.
°°To be continued°°
........................................................................
මන් මේ කතාව කලින් පබ්ලිෂ් කරා.ඒත් ටිකක් ස්ටයිල් එක සෑඩ් වැඩී වගේ දැනුන නිසා රයිටින්ග් ස්ටයිල් එක වෙනස් කරා.
දිගටම ශෝට් චැප්ටර්ස් දාන්නෙ.
මේක ටිකක් වෙනස් කතාවක් වෙයි කියලා මං හිතනවා කියවන හැමෝටම ස්තූති..
Angel__Lily =) <3
YOU ARE READING
FaKe oR rEaL 🌷( ආදරණීය දිනපොත)
Short Story" සමාවෙන්න .මං හැමදේම කරේ ආදරේට , ඔයත් එහෙම වෙන්න ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති " Angel__Lily