2020. 07.23
~ආදරණීය දිනපොත~
Happy birthday to me
Happy birthday to me
Happy birthday Happy birthday
Happy birthday to me.....
අද මගේ දහ අටවෙනි බර්ත්ඩේ එක.
අම්මා හොස්පිට්ල් එකේ නිසා මේ පාර සෙලිබ්‍රේට් කරන්න බැරි උනා.ඒත් අක්කා නම් අම්මව බලලා එනගමන් ලොකු චොකෝ එකක් ගෙනත් තියලා තිබ්බා.
මට හරි පාළුයි මේ දවස්වල.අම්මා නැති දවස් අපේ ගෙදර තියෙන්නෙ ගොඩ කලෙකින්.
අම්මා ඉක්මනටම හොදවෙලා ගෙදර එනවා කියලා අක්කා කිව්වා. ඒක තමයි මේ පාර මගෙ බර්ත්ඩේ විෂ් එක.
අද හරීඊඊම කම්මැලි දවසක්. කවුද මන්දා ඉවෝන් කියලා පිරිමි ළමයෙක් මට බර්ත්ඩේ එකට විශ් කරලා මට කන්ෆෙස් කරා.
එයා මාව පොඩි කාලෙ ඉඳන් දන්නවලු.ඒත් මං එයාව දැක්කෙත් අදමයි.සමහරවිට මට මතක නැතුව ඇති.
මං එයාව රිජෙක්ට් කරා.රිජෙක්‍ට් කරා කියන්නත් බැ.මොකද මට එයා එක්ක කතා කරන්නවත් මූඩ් එකක් තිබ්බෙ නැ. අම්මා මෙහෙම ඉද්දි මං කොහොමද ලව් කර කර ඉන්නෙ.
.
.
.
.
.
.
හේ කමෙන්‍ට් එකක් දාගෙන යන්නකු ලමයිනෙ 🌷💕
Angel__Lily =)
YOU ARE READING
FaKe oR rEaL 🌷( ආදරණීය දිනපොත)
Truyện Ngắn" සමාවෙන්න .මං හැමදේම කරේ ආදරේට , ඔයත් එහෙම වෙන්න ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති " Angel__Lily