2020. 08.23
මං Chemistry වලට අලුතෙන් ක්ලාස් එක්කට යන්න පටන් ගත්තා.
ඒකේ ළමයි ගොඩාක් අස්සෙ මං අතරමං වෙලා වගේ මට දැනුනේ.මං වැඩිය මිනිස්සු ඉන්න තැන් වල ඉන්න කැමති නැ.
මගේ හොදම යාලුවා දිල් මාත් එක්ක හිටපු නිසා මට ලොකු බයක් දැනුනෙ නම් නැ. දිල් විතරක් නෙමේ මගෙ පොඩි කාලෙ යාලුවා දිනූෂාත් ක්ලාස් එකේ හිටියා .
දිල් කලින් ඉදන්ම මේ ක්ලාස් එකට ආපු නිසා එයාගෙ යාලුවෙකුත් එයා එක්ක හිටියා.එයාගෙ නම හන්සි. හන්සි ගොඩක් අහිංසක ළමයෙක් අපි දෙන්නා ඉක්මනටම යාලුවෝ උනා.
ඒ ක්ලාස් එක දෙකට බෙදලා එක පැත්තක පිරිමි ළමයි අනිත් පැත්තෙ ගෑනු ළමයි එන විදියට හදලා තිබ්බා.
අපි හිටියේ හරියටම ක්ලාස් එක මැද හරියෙ වගේ. මං වම් අතින් ලියන නිසා මට ඩෙස්ක් එක මැද හරියෙ ඉන්න අමරුයි.මං හැමදාම ඉන්නෙ ඩෙස්ක් එක අයිනෙම.
............................................................
Comment එකක් දාගෙන යන්න .😁
Angel_Lily 🌷
YOU ARE READING
FaKe oR rEaL đˇ( āļāļ¯āļģāļĢāˇāļē āļ¯āˇāļąāļ´āˇāļ)
KrÃŗtkie Opowiadania" āˇāļ¸āˇāˇāˇāļąāˇāļą .āļ¸āļ āˇāˇāļ¸āļ¯āˇāļ¸ āļāļģāˇ āļāļ¯āļģāˇāļ§ , āļāļēāļāˇ āļāˇāˇāļ¸ āˇāˇāļąāˇāļą āļāļāˇ. āˇāļ¸āˇāļģ āˇāˇāļ§ āļāˇāˇāļ¸ āļąāˇāļāˇāˇāļāˇ āļāļāˇ " Angel__Lily