💖 අවසන් දිගහැරුම 💖

1.1K 181 43
                                    

💖 BAD HUBBY 💖

..

..

..

චූටී...චූටීයේ.. කෝ අනේ ඔයා..හෑහ්.. තාම නිදිද අප්පා මෙයා...

පුංචි කෙල්ල.. යීබෝගේ පුංචි නංගි බබා.. එයාට හම්බ උන අලුත්ම අලුත් ලස්සන තෑග්ගත් අතේ අරන් ආවේ යීබෝට පෙන්වන්න...

ජාන්.. පුංචි කෙල්ලගෙ අලුත් ලොකු අයියා.. ලස්සන රෝස පාට ගවුමක් ගෙන්නලා දුන්නේ හවස තියෙන එයාලගේ පුංචි වෙඩින් එකට අදින්න...

චූටී.. චූටී... නැගිටින්නකො අප්පා..

අහම්....

ඔයා මහ පුදුම කම්මැලියෙක්නේ අනේ.. බලන්නකෝ ලොකූ තනියම වැඩනෙ ඉතින්.. ඔයා හොදටම නිදිනෙ..

අහම්... හරි අප්පා ඉතින්...

යීබෝ කොන්ඩෙත් අවුල් කරන් විසල් ඇද මැදට වෙන්න වාඩි උනා.. ගොඩාක් ලොකු ඇදේ යීබෝ නිදාගෙන හිටියෙත් හරි මැදට වෙන්න තමයි..

පෙරදා රැයේ ජාන් එක්කම යීබෝ මේ ඇදේ නිදා ගත්තා.. ජාන් කියන්නේ යීබෝගේ තාත්තා වගේ මනුස්සයෙක්.. යීබෝට නින්ද යනකල්ම ජාන් ඔලුවත් අත ගෑවා.. කොල්ලට පොඩි පොඩි හාදුත් නොදුන්නම නෙවෙයි ඉතින්.. හැබැයි කොල්ලා එපා කිව්වෙත් නෑ.. තව ඕනා කිව්වා මිසක්..

යීබෝ කැමති උනා ජාන්ගෙයි එයාගෙයි පුංචි වෙඩිමට.. අවුරුදු 18ක් උනාට කමක් නෑ ඉතින්.. කසාදයක් බැද ගත්තා කියලා යීබෝට ඒකෙන් කිසිම අතුරු ආන්තරාවක් වෙන්නෙ නැත්තම්.. යීබෝට හොද විතරම නම් ඒ බැදීම නිසා තියෙන්නෙ.. අනික උතුරන්න ආදරේ ලැබෙනවානම් ඇයි නේද බොරුවට අකමැති වෙන්නෙ...

හිතාගන්න බැරි විදියට ජාන් එයාලා ලගට ආවේ යීබෝලගෙ පෙර පිනකට වෙන්නත් පුලුවන්නෙ ඉතින්...

වහ් ඒක ලස්සනයිනෙ නංගි බබා...

ඒකනේ.. ලොකූ අරන් දුන්නේ..

එයා නම් නියමයි...

ඔයා යන්න පහලට.. එයා හෝ ගාලා වැඩ...

ඒ මොකෝ වෙඩින් එකට වෙන කවුරුත් නෑ කිව්වනේ..

ඇයි අර කලු බඩ තඩි සෙට් එක ඉන්නෙ.. එයාලට කන්න දෙනවලු...

༺ 🅱🅰🅳 🅷🆄🅱🅱🆈 ༻                                             ✓Where stories live. Discover now