ඉතින් I love you කතාව මං දෙන්න හිතන් හිටියේ 2022 දි . ඒ වගේම ඒ plot එක මුල ඉඳලම sad ending . මං ගොඩක් වෙලාවට ලියන කතා sad ending .ඒ ඇයි කියන්න හේතුව අදටත් මට ප්‍රශ්නයක් වගේම මං ඒකටමයි කැමතිත් . මං ගොඩක් වෙලාවට readers ලා නිසා sad කතා වල අවසානය happy ending කළා . ඒ වගේම ඔයාලා මට බනීවි ඇයි එහෙම කලේ කියලා ඒත් මං තවමත් හිතන දෙයක් තියෙනවා .හැම ආදර කතාවක්ම සතුටින් හැමදාම අවසන් වුණේ නැහැ . ඒ වගේම හැම කතාවක්ම දුකකින් අවසන් වුණෙත් නෑ . තවත් සමහරක් දුක සතුට දෙක අතරමැඳ .
ඒ වගේම මේ කතාව කියවපු ඔයාලට වඩා මේ කතාව ලියපු මට ඊට වඩා හිතට වැදෙනවා . මොකද මේ චරිත මගේ හතෙන් මැවුණ අය . ඒක හරිම අමාරුයි .
තවත් දෙයක් ,
ඔව් ඔව් මේ සේර්ම දෙන්න ready කරන් ඉඳපුවා තමා . දෙන්න වුණේ නැනේ . තව draft එකෙ තියේ කතා ගොඩක් . ඒවත් ඉක්මන්ට දෙන්නම් මං .
ඉතින් කතාව ගැන අදහස් දිග comments වලින් කියන් යමු බලන්න ...
එහෙනම් පරිස්සමෙන් ඉන්න පින්ක් මෙලෝස් 💗
YOU ARE READING
ℐ ℒℴ𝓋ℯ 𝒴ℴ𝓊 |KJ || GxB✔
Fanficශීත සෘතුවේ මා හටත් හමු වූවා උණුහුම් පපුවක් එය පුරාම පිරී තිබූයේ ආදරයම පමණයි වෙන කාන්තා හිතකට ඉරිසියා හිතෙන තරමටම ඉතින් කවදාවත් නොකී ඒ වදන පවසන්නම් මේ ශීත සෘතුවේ අප මුණගැසුණු තැන සිටම මාගේ අවසන් හුස්ම හෙලීමට පෙරම I love you . ( Coverd bu Armygirl9...