නිදි නැති රෑ මගේ චූටි රොබෝ ට කියලා කටේ තියන්න බැරි කොෆී එකක් හදාගෙන මන් ආයෙමත් පොතකට එබුනා..
ඒක තවත් අලුත් author කෙනෙක්ගේ පොතක් . පොත් ගොඩක් .ඒත් ඒ පොතේ නම මාව අඇදලා ගත්තා . දන්නවනේ මහ පාන්දරට එන්නේ depressed සිතුවිලි කියලා
ේ එයා නම් ග්‍රැනී ගේ කාලේ හිටපු ලොකු කෙනෙක් . එයාගේ කතාවක් pain.. අනේ මන් හිතුවේ නෑ අඇත්තටම ඒ වේදනාව මට දැනේවි කියල
අම්මා මට කිව්වා ඒ කාලේ period පටන් ගන්න මුල්ම දවස සමරනවලු . ඒක පරන කාලේ කලේ දීග දෙන්න පුලුවන් කෙල්ලෙක් ඉන්නවා කියන එක ප්‍රකාශ කරන්නලු
ඒත් ඒ පොත ඒ පොත අඇත්තටම ලොකු වේදනාවක් ගෙනත් දුන්නා . අඇත්තටම දේවල් ගැන ඕන වයසෙදි නොදැනුවත් අය කොයි තරම් නම් ඔය වගේ සිද්දි වලට පත් වෙනවද . කීයක් නම් නිහඩ වේදනා අඇද්ද
මට දුකයි ඒකේ චූටි කෙල්ලට period පේන් එක දැනුන විදිහ ගැන . මොකද මට ඕක දැනෙන්නේ කලා තුරකින් නේ ..
එදා නිම්නට මේවා කියලා දුන්න නම් එහෙම නොවෙන්න තිබ්බා . ඒත් මන් හිතන්නේ සමහර දේවල් නන් ආදරෙන් කියලා දෙන්න ඕනේ . එක පාරටම වැඩිහිටි කෙල්ලෙක් වගේ හැසිරෙන එක පොඩි අයට බර වැඩී නේ ..
( හරියට බලන්නකෝ ලොකු ලමයෙක් උන සැනින් ගෙදරින් එලියට යවනවා අඩුයි . මන් දන්න දෙයක් කියන්නද . ලමයි මික්ස් ස්කූල් යන එක හොදයි . මන් දන්න girls scl යාලුවෝ ඉන්නවා එයාලා කොල්ලො එක්ක කතා කරන්නත් බයයි . අඇත්තෙන්ම එයාලගේ අම්මලා කොල්ලො එක්ක ප්‍රොජෙක්ට්ස් වලට වත් සහබාගී වෙන්න දෙන්නේ නෑ . ලමයට දේවල් කියලා දීලා තිබ්බ නම් වැඩේ ඉවර නේ . ඒත් ඒ දැනගෙනත් වැරදි පැත්තට යන අය ඉන්නවනේ . සෑම්ඩ් )
මන් ආයෙමත් අහස දිහා බැලුවේ . අනේ ග්‍රැනීගේ කාලේ වෙනස් . එයාලා එයාලම එකිනෙකාව දැනුවත් කරගෙන.
දැන් අපි රූප , වීඩියෝ ආශ්‍රයෙන් ඉගෙන ගන්න දේවල් එයාලා ඒ කාලේ කියවලා ඉගෙන ගෙන . කියවන එක වඩා හොදයි කියලා මට හිතෙනවා එක එක කෙනාගේ කෝනෙක් ඒවා දකින්න පුලුවන් නේ
මන් නිදියන්න ලෑස්ති වෙලා අඇදට ආවත් මන් එක දෙයක් කල්පනා කරා..
එයාලා එයාලවම දැනුවත් කරන් දන්න කෙනා නොදන්න අයට කියලා දිදී මේ විදිහට දේවල් ගොඩනගන්න තරම් එයාලා ලග තිබ්බ බැදීම මොකක්ද ??
සමහර විට මට හෙට උත්තර හම්බ වේවි ..
නැත්තම් අවුරුද්දකට විතර පස්සේ!!
YOU ARE READING
Framed Memories
Non-Fiction2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න අඇති ඒත් අඇයි මට දැනෙන්නේ කාගේ හරි හීනයක මන් අතර මන් වෙලා වගේ . හරියට මේ තිබිලා මේ නැති උන දෙයක හ...