1

131 22 36
                                    


තැඹිලි අඇප් එක පුරාවටම ග්‍රැනී ගේ යාලුවෝ . යාලුවෝ සේරම රයිටර්ස් ලා . සමහරු රීඩර්ස් ලා . සමහරු දෙකම කරනවා . මට ඒක හරි පුදුමයක් වගේ දැනුනේ. එයාලම මවා ගත්ත ලෝකයක් වගේ . එයාලම ලියනවා එයාලම කියවනවා එයාලා එයාලටම උදව් වෙනවා

අනේ ඒක හීනයක් වගේ . ඒත් ඒ හැම කෙනෙක්ගෙන අවසාම මැසේජ් බැලුවම මට අඇඩුනා . සේරෝම සමු දීලා තියෙන්නේ හිත තුවාල වෙන විදිහෙ තරම් දුක හිතෙන මැසේජ් වලින් . අනේ එයාලා එයාලා අතර තිබ්බ බැදීම හරිම අමුතුයි

ඔය අස්සේ මන් ග්‍රැනී ගේ මැසේජ් බොක්ස් එකට ගියා .ඔහ්.. මන් හිතන්නේ මට අලුත් රයිටර් කෙනෙක් හම්බ උනා .  නැහ් ව්‍යා රීඩර් කෙනෙකුත් නේ . අනේ මන්දා

Bangtan_Army_Girl3

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bangtan_Army_Girl3

army ?? Bangtan??  moon ?? Min?? .

Damn මෙයා යූසර් නේම් එක rhyme කරලද මේ ?? ඒ මොනාද? .  අනික මෙයා හමුදාවකද ඉදලා තියෙන්නේ ? bangtan  කියලා english වචනයක් මන් දන්නේ නෑ නේ . එහ්හ්හ්??

මට අඇත්තටම මේවා තේරුනේ නෑ . ඉතින් මන් හදයි හාවයි කොල්ලයි ඉන්න පොත එබුවා ..

අනේ ඒක ලස්සනයි . අපිට හුරු කරන්නේ මැශින් වගේ වැඩ කරන්න උනත් ග්‍රැනී ගේ කාලේ හිටපු සේරෝටම අමුතු අදහස් තිබිලා ..

මට හිතා ගන්න බෑ හදේ හාවයි කොල්ලෙකුයි. ඒලියන්ස්  . මන්දන් නෑ ඒයි . හැබැයි හරිම ලස්සනයි . මන් සේරෝටම වෝට් කරා ....

ඒත් කවුරු දකින්නද ??

අවසානේ මන් කමෙන්ට් එකක් දාන්න ගියාම මන් දැක්කේ මගේම ග්‍රැනීගේ කමෙන්ට් . ෆ්‍රී එකේ හිටපු පොරක් වගේ එයා. හත්තික්කේ මන් එතක්ට දුන්න වෝට් එක අයින් කරලද මෙච්චර වෙලා . මන් හිතුවේ වෝට් කරලා නෑ කියලා

ඉතින් ආයෙත් ගිහින් වෝට් කරගෙන ආවා . අඇත්තටම කියන්න කතාව දෙපිටින් යන්න කමෙන්ට් . කකා හිටපු ඒවත් හිර උනා

කෙල්ලොන්ට අඇත්තටම මෙහෙම ෆනී වෙන්න පුලුවන්ද ??. මන් හිතන්නෙ ඒ කාලේ අය මාර ෆනී . මට හිනා වෙලාම කටත් රිදෙනවා අප්පහ්. . මෙයාලා කතා කරගන්න විදිහ එක්ක මට හිතෙන්නේ ඒ සේරම එකම ස්කූල් එක්ක ගියා වගේ නේ

හරියට මෙයාලා එකිනෙකාව පර්සනලි අදුරනවා වගේ ?

damn puzzle puzzle

කියවන්න කතා ගොඩායීඊඊ . ඉතින් මන් එක්කිනෙක්ගෙන් කිහිපයක් කියවන්න ගත්තා . සති දෙකෙන් ඉවර කරන්න ඕනේ නේ . hmp !

............................................................................

Mn mek liyl ivry . Menn me vg chapters  ynne . Avul vg nm gnn gnnep ei

Framed Memories Where stories live. Discover now