ඔහ් හෙලෝ . මම මියා . අවුරුදු දාහතක කෙල්ලෙක් . හරියටම මන් අලුත් ස්කූල් එක්කට ආවා . අඇත්තෙන්ම රොබොටික් , AI engineering වගේ සන්කීර්න දේවල් උගන්වන ස්කූල් එකක් මේක
පුදුමද එහෙම සබ්ජෙක්ට් ස්කූල් වල තියෙනවා කිව්වම ??
ඉතින් මේ 2090 නේ හැම දේම සාමාන්‍යයි !
මීට මාස කීපයකට කලින් මගේ ග්‍රැනී නැති උනා . එයා අඇත්තෙන්ම ස්වීට් කෙනෙක් (idkin mtm mev liynn un ne ) ඉතින් ඒ උන දේත් එක්ක අම්මා නම් හුගක් දුකෙන් ඉන්නේ .
ගෙදරම පාලුයි වගේ මම අම්මා කියන විදිහට ' නොසන්ඩාල " කෙල්ලෙක් . මන් දන්නවා ඒක අඇත්ත . කොහොම හරි ගෙදර ඉන්න අකමැත්ත නිසාම ස්කූල් හොස්ටල් එකට අඇතුලු උනා මම . තනි කාමරේක මන් විතරක් තව සති දෙකක් ඉන්න ඕනේ ස්කූල් පටන් ගන්නකන්.
කම්මැලී!!
මගේ සිතුවිලි සේරම නතර උනේ අම්මගෙන් අඇවිත් තිබුන ලියුම නිසා . අම්මට මගේ bday එක මතක තිබිලා එහෙනම්..
පොඩි බොක්ස් එකක් එක්කම එවලා තිබ්බ ඒ ලියුම දිහා මන් බැලුවා . දෙයියනේ මේ ග්රැනිගේ අකුරු නේද ..
මන් කදුලු පිරුන අඇස් වලින් ඒක අඇරලා බැලුවා . ඒක පෙට්ටිය අස්සේ තිබුනේ ෆෝන් එකක් . අනේ අඇයි මේ වගේ ෆෝන් එකක් මට . මේවා අවුරුදු ගානකට කලින් තිබ්බ ඒවා නේ . දැන් තාක්ශනේ එක්ක මේකට හැප්පෙන්න බෑ
කොහොමින් කොහොම හරි මන් ඒ ෆෝන් එක අතට ගත්තා . ඕන් වේවිද ? මන් දන් නෑ
ඒ එක්කම මට හම්බ උනේ අම්මගේ නෝට් එකක්
............................................................................
.BUBඔයා ඔය ෆෝන් එක හොදින් බලන්න . කනෙක්ට් වෙන්න ඉන්ටර්නෙට් එක්ක සමහර විට තවමත් ඒක වැඩ අඇති . දෙයක් ඉගෙන ගන්න පුලුවන් ඔයා හරියට පාවිච්චි කරොත් . It's up to you : )
............................................................................
අම්මා එච්චරයි කියලා තිබ්බේ . මන් ෆෝන් එක එහෙම්මම චාර්ජ් එකට ගහන්නයි බැලුවේ ඒත් ඒ විදිහේ plug socket කොහෙන්ද හොයන්නේ ? අන්තිමේට මගේ පුන්චි රොබෝගේ ආදාරෙන් ඒක චාජ් කරගත්තේ
YOU ARE READING
Framed Memories
Não Ficção2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න අඇති ඒත් අඇයි මට දැනෙන්නේ කාගේ හරි හීනයක මන් අතර මන් වෙලා වගේ . හරියට මේ තිබිලා මේ නැති උන දෙයක හ...