හාහ් තවත් දවසක් . සමහර කතා වල දේවල් මට තේරුනේම නෑ . ප්‍රදාන චරිතේ ජිමින් ලු . ඒත් කතාව මැදට යද්දි තාරාවා , චිම් ,චිමී , චිමීත වගේ නම් නේ ප්‍රදාන චරිතෙට තියෙන්නේ
ඒ මදිවට හැම එකේම එහෙමයි . කොටිය කියයි . පූසා කියයි . හාවා කියයි . ලේනා කියයි . අඇයි අඇත්තටම මේ සත්තුන්ගේ නම් .
ඒත් මන් එක දෙයජ් හොයා ගත්තා . army කියන්නේ ඒ කොල්ලෝ හතගේ ෆැන්ඩම් එක . ඒ නම හරි ලස්සනයි නේද .
කෝමින් කෝම හරි ඒ පිරිමි අය හත් දෙනාගේ නම් හත කට පාඩම් කරලා පොඩි ටෙස්ට් එක්කුත් කරලයි මන් වට්පෑඩ් වලට ආවේ . ඔය තියෙන්නේ බඩු
මන් කිව්වා වගේම ඒ කතාවක අවසානෙදි ප්‍රදාන චරිතෙට පූසා කියලා . හම්ප්!
ඒත් මන් දේවල් කීපයක් ඉගෙන ගත්තා piano කතාවෙන් . මන් නොසන්ඩාල උනාට ඒ කතාවේ යුන්ගිට උන දේවල් කිසිම දෙයක් මට උනේ නෑ . ඒ කතාව මට ඉගැන්නුව දරා ගන්න කෙනා දිනනවා කියලා . ඒඑක මේ කාලෙට නම් හොදට ගැලපෙනවා . ලමයි ට තියෙන්නේ පුදුම ස්ට්‍රෙස් එකක් . ඉතින් දරා ගන්න කෙනා දිනනවා . ග්‍රැනී ගේ කාලෙත් එහෙමලු
ඉතින් මන් තව කතාවක් කියෙව්වා . මට තේරුනා ගොඩක් අය ආදරය කරන්නේ රූපෙට නේ ද. කියලා අඇත්තටම මගේ රූපය නට අහිමි උනොත් සියෝ ජූන් කැමති වේවිද මට ?
නෑ නේ :(
ඒත් මට තේරුනේ නෑ මේවා කොහොම විසදගන්නද කියලා . ඒත් ඊලගට නට හම්බුන කෙනා ගොඩක් දේවල් විස්දලා දුන්නා.
YOU ARE READING
Framed Memories
No Ficción2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න අඇති ඒත් අඇයි මට දැනෙන්නේ කාගේ හරි හීනයක මන් අතර මන් වෙලා වගේ . හරියට මේ තිබිලා මේ නැති උන දෙයක හ...