ඒඑක වට්පෑඩ් නොටිෆිකේශන් එකක් .
" හායි ඩියර් . ඔයත් ග්‍රැනීගේ ෆෝන් එක ගත්තද ? "
ඔන්න ඔහොම මැසේජ් එකක් . අනේ මට දැනුන සතුටක් . මන් විතරක් නෙවේ එහෙනම් ග්‍රැනීගේ අකවුන්ට් අස්සේ හිටියේ පැය දෙකක් අඇතුලත ඒ වගේ මැසේජ් බර ගානක් එන්න ගත්තා
ඉතින් අවුරුදු ගානකට පස්සේ බන්ග්ටන් නැති උනත් එයාලා අලුත් යාලුකම් ගොඩ නැගුවේ ඔන්න ඔහොම තමයි . දම් පාට අය හරිම ලස්සනයි කියලා හැමෝම දන්නවා නේ .
ඉතින් මන් සහ ඒ සේරෝම සෝශල් වලින් එකතු උනා . තවත් දක්ශ ඒත් ෆෑන්ස් ලා අඩු ගොඩක් ටීම් වල මුල්ම ෆෑන්ස් ලා අතරට අපි එකතු උනා .
එයාලා දවසක අනිවාර්‍යෙන් සාර්තක වේවි . ඒත් ඉතින් කිසිම දවසක එයාලා ග්‍රැනීගේ බන්ග්තන් නම් වෙන එකක් නෑ
ග්‍රැනීගේ අකවුන්ට් එක තමා මන් අන්තිමටම බැලුවේ . එයා එක අවවාදයක් දීලා තිබුනා මට . මන් හරි දේ කරද්දි ලෝකයම මට වැරදි කියනව නම් " කටවහගෙන ඉන්න බටකොල ආච්චි මන් කරන්නේ මට ඕනේ දේ " කියලා කියන්න කියලා
ග්‍රැනීගේ අකවුන්ට් එකේ මන් දෙයක් දැක්කා . එයා හැමෝගෙම මතක රාමු කරලා තියාගන්න උත්සහ කරලා .. ඉතින් එයා සාර්තකයි .. පුලුවන් තරමක් මතක එයා රාමු කරලා පරිස්සමට තියා ගත්තා..
ඉතින් දැන් ..
මන් එයාගේ මතකයත් රාමු කරන්නම් බන්ග්තන් මතකත් එක්කම
Are you sure you want to publish this story?
Yes | No
END
........................................................................
සමාවෙන්න ඔයාලා ටැග් කරපු සේරම මේකේ නැත්තම් . ඒත් මන් mk ලමයි . පුලුවන් සේරම එබුවා මේකට මොකද අරක චැප් 12 න් වගේ ඉවර නිසා
YOU ARE READING
Framed Memories
Non-Fiction2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න අඇති ඒත් අඇයි මට දැනෙන්නේ කාගේ හරි හීනයක මන් අතර මන් වෙලා වගේ . හරියට මේ තිබිලා මේ නැති උන දෙයක හ...