තේහ්යුන්ගේ කෑ ගැහිල්ල නැති වෙනකොට ජන්කුක්ගේ හිතට එකවරම බියක් ඇති උනා. තේහ්යුන්ග් ජන්කුක්ට කරපු රැවටිම නිසා ජන්කුක්ට ඕන උනා තේහ්යුන්ගෙන් පලිගන්න. ජන්කුක් ඒක හොදටම කලා. පැය ගානක් තේහ්යුන්ග් උගුර ලේ රස වෙනකල් කෑ ගැහුවා එයාට ඇතුල්වෙන එක නතර කරන්න කියලා. ඒ විලාප කනකට නොගෙන ජන්කුක්ට ඕන ඕන පැත්තට තේහ්යුන්ග් ව හරවමින් ජන්කුක් දිගින් දිගටම තේහ්යුන්ග් ට වද දුන්නා. තේහ්යුන්ග් වේදනාවන් කෑ ගහන සද්දේට ජන්කුක් එයාගේ පලිගැනීම ගැන තෘප්තිමත් උනා. ඒත් එකවරම තේහ්යුන්ග් නිශ්ෂබ්ද උනා..
දිගින් දිගටම තේහ්යුන්ග් තුලට පහර දුන්නත් තේහ්යුන්ග් නිහඬයි. ජන්කුක් බය උනා. හිතට ඇති උන බය නිසාම ජන්කුක් ටිකෙන් ටික පියවි සිහියට ආවා.
Jk - දෙයියනේ තේහ්යුන්ග්...
තේහ්යුන්ග් දැක්කම ජන්කුක්ට දෙවියෝ සිහි උනා. සිහිසුන්ව නිරුවතින් මල කඳක් වගේ තේහ්යුන්ග් ඇදේ වැතිරිලා ඉන්නේ. ඇඟ පුරාම බේල්ට් පහරවල් වලට සුදු රෝස මලක් වගේ තිබ්බ හම තැනින් තැන නිල් වෙලා. ජන්කුක්ගේ දරුනු සපාකෑම් වලින් ඇඟපුරම ලොකු දම්පාට පැල්ලම් ඇති වෙලා වගේම සමහර තැන්වලින් ලේ ගලනවා.
තේහ්යුන්ගේ ඇස්වලින් ගලන් ගිය කඳුලු පාරවල් ජන්කුක් ගේ ලොකු අත්වලින් වැදුනු සැර කම්මුල් පාරවල් නිසා ඇඟිලි සලකුනු හිටලා තිබුනු කම්මුල් උඩින් තාමත් තෙතට සටහන් වෙල තිබුනා.
Jk - මාව තිරිසනෙක් කර ගත්තේ උඹමයි මැනික. උඹට පිට යන්න තරම් මම උඹට අඩුපාඩුවක් කලේ නෑ. ඒත් ඇයි උඹ මට මෙහෙම කලේ?
සිහිසුන් තේහ්යුන්ග් දිහා බලාගෙන ජන්කුක් ප්රශ්න කලා.
තවත් ජන්කුක්ට තේහ්යුන්ග් දිහා බලන් ඉන්න ඕන උනේ නෑ. ජන්කුක් තේහ්යුන්ග් තුලින් ඉවත් වෙලා තේහ්යුන්ග් දිහාවත් නොබලා වෙන කාමරේකට ගියා.
පෙරවන්න රෙද්දක්වත් නැතුව සීතලේම තේහ්යුන්ග් ඇඳේ. තේහ්යුන්ග්ගේ යටින් තිබුනු ඇඳ ඇතිරිල්ල එන්න එන්නම තෙත් වෙමින් තිබුනා. ඒ තේහ්යුන්ගේ ලේ වලින්. ජන්කුක්ගේ රලු එකතු වීම නිසා තේහ්යුන්ග් ඇතුලුවීම දරුනුවටම තුවාල වෙලා තිබුනා.
ජන්කුක් මලක් වගේ බලාගත්තු තේහ්යුන්ග් අද ජන්කුක් අතින්ම තැලිලා පොඩි උනා. ඇත්තට බැලුවොත් තේහ්යුන්ග් ජන්කුක් අතින් rape උනා.

YOU ARE READING
Forgive The Mistake (Taekook)
FanfictionJk - මොකා එක්කද කීයපන් උබ අද shilla seoul hotel එකේ හිටියේ... කියපන්.. Tae - මම.. මම.. ජි..මින් එක්ක ගි..යේ.. ජන්කුක්.. අපි shopping mall එකට විතරයි ගියේ.. තේහ්යුන්ග් අඩන ගමන් වචන එකතුකරලා බොහොම අමාරුවෙන් කතා කලා. Jk - බොරු කියන්න එපා බල්ලෝ.. අද ම...