37. I rapped him.

578 101 210
                                    


Y O U

If you're Mine!
🥺❤️✨

මේ වෙනකොට ටේගෙ පර්සනල් ඩොක්ට ඇවිත් ටේට ට්‍රීට් කරලා ගිහින් තිබුණෙ.. ජංග්කුක් ගෙස්ට් රූම් එකේ ඇදට වෙලා තමන්ගෙ ලැප් එක දිහා හිස් බැල්මකින් බලාගෙන හිටියෙ.. ඒත්_

ඒත් ඒ ඇස් වල එක දිගට කදුලු බේරෙමින් තිබුණා.. කිම් ටේයොන්ග්__ එහෙම නැත්තම් ජංග්කුක්ගෙ බේබි බෙයා' දැනට ලොකු නින්දක ඉන්නෙ.. හැමෝම ප්‍රැක්ටිස් ගියා ඒ නිසා.. තමන් උන්නද මැරුණදවත් නොබලා එයාලා ගියා!

" බෙ..බේබී.. මි..මියානේ! මි..මියාන්.. "

තමන්ගෙ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ජංග්කුක් ඔලුව හෙඩ් බෝඩ් එකේ ගහ ගත්තා..

' මොකද්ද මම මේ කරලා තියෙන්නෙ!!!! '

#flashback

ජංග්කුක් උදේ ඇහැරුනේ ලිවින් රූම් එකේ සෝෆා එක උඩ ඉදලා.. වෙලාව 5 පහු වෙලා උනත් තාමත් කලුවරයි.. ඔලුවෙන් දැනෙන අධික වේදනාව නිසා ජංග්කුක්ට තේරුණා ඊයෙ ජංග්කුක් ඉන්ජෙක්ෂන් එක යූස් කරලා කියන එක..

ඒත් ඒ ඇයි කියන දේ ජංග්කුක්ගෙ මතකෙට ආවෙ නෑ හැමදාම වගේ!

" ARGHHHHHHH!!! "

සෝෆා එකේ ඉදගන්න ගමන් ඔලුව අත් දෙකෙන්ම බදාගෙන කෑ ගැහුවෙ උන දේවල් මතකෙට එන්නැති නිසා..

ජංග්කුක්ට මතක එක දෙයයි! එයා ඊයෙ හිටියෙ ගොඩක් දුකින්. වෙන්නෙ නැති බව දැන දැනත් එක හීනෙකට වහල් වෙලා තමන් පිස්සුවෙන් වගේ ටේගෙන් ඉල්ලපු දේවල්.. සහ ටේ තමන්ව හොඳට පාලනේ කරගෙන ගියා ඒත්__ ඒත් මොකක් ද..??

මොකක් ද උනේ..???

සීතල සුලගත් එක්ක ජංග්කුක් දැක්කෙ තවමත් තමන්ගෙ කමිසෙ ඇගෙ තියන බව!

වරදක් වෙලා නෑ වගේ ඒත් එතනින් පස්සෙ මොකක්ද උනේ..??

ජංග්කුක්ට දැන ගන්න ඕනි උනා. ඉන්ජෙක්ෂන් එකේ ප්‍රතිඵලයක් විදියට ජංග්කුක්ට තවමත් නැගිට ගන්න පනක් නැති උනත් ජංග්කුක් හෙමින් නැගිටලා බිත්ති වලට වාරු වෙන ගමන් පඩිපෙල නැගල තමන්ගෙ කාමරේට ගිහින් බිත්තිය අල්ලගෙනම ලයිට් ඔන් කලේ අනිත් අතින් නලල මිරිකගන්න ගමන් තදින් ඇස් පියාගෙන ඔලුවත් හොලවලා පියවි සිහිය තියා ගන්න හදන ගමන්...

Y O U || 태국___tk/ff💛🥀✨️Where stories live. Discover now