මම ෆෑන් ආර්ට්ස් හදන්න යන්නෙ.. මේ ටිකේපුරුදු වෙනව.. වෙබ්සයිට් එකක් හදලා webtoon story එකක් දැම්මොත් බලනවද.. මගේම blog එකක් හැදුවොත්..??
තව ඇනිමේෂන් හදන්නත් පුරුදු වෙන ගමන් ඉන්නෙ.. තාම බේසික් මට්ටම.. ඔය ඇදපු පලවෙනි 2.මම කතාව ආය තිබුණ විදියටම වෙනස් කලා.. දන්නෑ දැන් තත්වෙ කොහොමද කියල ඒත් මන් කලා.. ඊලඟ එප් එකත් ලියල තියෙන්නෙ.. වෝට් 40ක්වත් නෑ අර තරම් මහන්සි වෙලා ලියල.. ඉතිං ඉල්ලන්න එපා..
YOUR AUTHOR;
Moon ♡
@writter_moon ♡
YOU ARE READING
Y O U || 태국___tk/ff💛🥀✨️
RomanceIf You are Mine! 🥺❤️✨️ Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්තිමත් කරන්න කියල මේ හදවත කෑ ගැහුවා! ඒකයි මන් උබ ළඟ දඟ වුණේ අද.. මං නමින් මේ තරම් කාලයක් ලියල දුන් ඔය...