Y O U
If you're Mine!
🥺❤️✨
[A/N: Longest Chapter I've ever written.
So, Vote goal 80]ජංග්කුක් වොෂ් රූම් එකෙන් එලියට ආවෙ එක අතකින් තමන්ගෙ තෙත කොන්ඩෙ එහෙමෙහෙ කරන ගමන්.. ඒත් ටේ අමාරුවෙන් අමාරුවෙන් කමිසෙක බටන්ස් දානව දැකලා ජංග්කුක්ගෙ ඇහිබැම රැලිවෙලා ගියා.. එහෙන් ටේ උදේම බීලා වගේ වැනෙන්න අරන්.. බටන් එකවත් හරියකට දා ගන්න බැරුව දගලනවා..
" කොහෙ යන්නද ඔය..?? "
" අ..අහ්..?? හො..හොස්පිටල් "
ජංග්කුක් අතේ තිබ්බ ටවල් එක සෝෆා එකට විසි කරන ගමන් ටේ ලඟට එද්දි ටේ ගැස්සිලා ගියත් උත්තර දෙන්න මැනේජ් කර ගත්තා..
ටේට ජංග්කුක්ව පෙනුනෙ බොද වෙලා වගේ.. එයාට ජංග්කුක් තමන්ට කරපු හැම නරක සිදුවීමක්ම එකපෙලට මතක් වෙන්න ගත්තා.. කේන්ති යන්න ආවත් ඊට වඩා දැනුනෙ දුකක්.. ඒ නිසාම වෙන්න ඇති ඒ ඇස් වල කඳුලු පිරිලා තියෙන්නෙ..
" වට්ට් !! ඒ ඇයි..?? "
මෙච්චර වෙලා හොදට ඉදපු කොල්ලා එකපාරට හොස්පිටල් එකට දුවන්න දගලනව දැක්කම ජංග්කුක්ට කෑ ගැහුනෙ ඉබේමයි..
" ප්ලීස් කුක්.. ම..මං ගිහින් එ..නකන් ඉන්නවද..?? "
ටේ එකපාරටම කදුලුත් පුරවගෙන ජංග්කුක්ගෙ අතක් අල්ලගෙන beg කරනව වගේ කතා කලේ ගොඩක් අසරණ විදියට.. එයා උපරිම ට්‍රයි කලා තමන්ගෙ වෙනස ජංග්කුක්ට නොපෙන්වා ඉන්න..
" මාත් එන්නම්.. "
ජංග්කුක් එහෙම කියල closet එක දිහාට යන්න හැදුවත් ටේ අතින් අල්ලලා ජංග්කුක්ව නැවැත්තුවේ ඔලුව දෙපැත්තට වනලා එපා කියන්න වගේ..
" ඔ..ඕන්නෑ.. "
" ඕන්නෑ කියන්නෙ කොහොමද හුස්ම ගන්නෙත් අමාරුවෙන් වගේ.. "
ටේ ඕන්නෑ කියපු නිසා ජංග්කුක් ටිකක් සද්දෙන් එහෙම කිව්වෙ ටේගෙ උඩ ඉදන් යටට තියුණු විදියට බලලා ලං වෙන ගනන්..
" අඩන්නේ මොකද !! කෝ එන්න ඔහොම වෙවුල වෙවුල කොහොමද buttons වත් දා ගන්නෙ.. ඩ්‍රයිව් කරන්නද කතාව ආහ්හ්.. "
YOU ARE READING
Y O U || 태국___tk/ff💛🥀✨️
RomanceIf You are Mine! 🥺❤️✨️ Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්තිමත් කරන්න කියල මේ හදවත කෑ ගැහුවා! ඒකයි මන් උබ ළඟ දඟ වුණේ අද.. මං නමින් මේ තරම් කාලයක් ලියල දුන් ඔය...