Y O U
If you're Mine!
🥺❤️✨
" මො..මොන වගේ එකක්ද හියොන්ග්..~ "
ජංග්කුක් ටේගෙ පපුවෙන් නිකට තියාගෙන ටේගෙ ඇස් දිහා බලාගෙන කෙදිරුවා..
" වීඩියෝ එකක්.. උබ මන් ලඟ දණ ගහන් ඉන්න එකක්.. "
ටේ එහෙම කියද්දි අඩන්න, බය වෙන්න ඕනි කොල්ලා ලාවට හිනා වෙලා ආය ටේගෙ පපුවට තුරුල් වුණ එක කලේ..
" ඔයා ඒවට kink නේද..?? "
ජංග්කුක් ටේගෙ පපුව උඩ ඇගිලි තුඩු වලින් රටා අදින ගමන් කෙදිරුවාම, ටේ තමන්ගෙ අත් ජංග්කුක්ගෙ පිට දිගේ උඩ පහලට සිනිදුවට අත අරන් ගියා..
" උබ නිසානෙ.. "
" ම්ම්.. "
ටේ උත්තර දුන්නත් ජංග්කුක්ගෙ කටින් පිට උනේ පුංචි මිමිණිල්ලක් විතරයි.. ජංග්කුක් හොඳට හරිබරි ගැහිලා ඒ පපුවට තුරුල් උනේ හොඳ නින්දක් දාන්න.. එයාට ටේ කියපු දේවල් වල බරක්පතලක් දැනෙන්නෙ නෑ වගේ..
" ම..මට සමා වෙන්න.. "
ටික වෙලාවක් ඔහේ උඩබලා ඉදපු ටේ ආයම සමාව ගද්දි ටේට දැනුනා ජංග්කුක් ගැස්සිලා යනව.. සමහර විට නින්දයාගෙන ආව නිසා කතා කලාම ගැස්සෙන්න ඇති ??
" ඔ..ඔය ඇත්තමද හියොන්ග්.. "
ජංග්කුක් එකපාරට ඔලුව උස්සලා ඇස් දෙකත් ලොකු කරගෙන කිසිම හැඟීමක් නැති ටේ දිහා බලාගෙන ඉදියා..
" හ්ම්ම්.. "
බයෙන් වගේ බලා ඉදපු ජංග්කුක් එකපාර ටේට රවලා ඇඟට පැනලා ටේගෙ බඩ උඩින් ඉදගෙන ටේගෙ උරහිසට බර වෙලා සැරට හැපුවෙ දත් තිස් දෙකම එලියට දාගෙන යක්ෂ පොඩි පැටියෙක් වගේ..
" සුදූ..හ්..~ "
ටේ ටිකක් වේදනාව මුහු උන කටහඩකින් ජංග්කුක්ට කෙදිරුවත් ටේ කිසිම වෙලාවක උත්සහා කලේ නෑ ජංග්කුක්ව ඈත් කරන්න.. කරපු එකම දේ ජංග්කුක්ගෙ උරහිසකින් අත තියාගෙන මූණම රැලි කරගෙන වේදනාව ඉවසගෙන හිටියා ජංග්කුක්ට ඇති කියලා හිතිලා අතාරිනකන් ඉන්න එක..
YOU ARE READING
Y O U || 태국___tk/ff💛🥀✨️
RomanceIf You are Mine! 🥺❤️✨️ Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්තිමත් කරන්න කියල මේ හදවත කෑ ගැහුවා! ඒකයි මන් උබ ළඟ දඟ වුණේ අද.. මං නමින් මේ තරම් කාලයක් ලියල දුන් ඔය...