43. MENTAL HEALTH

503 76 81
                                    







Y O U

If you're Mine!
🥺❤️✨

























ජංග්කුක් හිටියෙ ගොඩක් සතුටින්.. ඒ මූණෙ අහිංසක හිනාවනම් එක තප්පරේකටවත් නැති උනේ නෑ..

නැහ්.. ජංග්කුක්ට මේ යන්න ඉන්න රූම් එක ඇතුලට යනකොට ඒ හිනාව නැතුව යන්න ඕනි උනත් ඒ හිනාව නම් අඩුවක් කර ගන්න බැරි උනා..

ජංග්කුක් ලොකු හුස්මක් අරන් දොරට අත තිබ්බත් ජංග්කුක්ට ආය දෙයක් මතක් වෙලා බිම බලාගෙන හිනා වුණා..

ජංග්කුක්ට ඕනි උනා අද ටේ ගැන කියන්න ඒත් කොහොමද..?? එයාගෙ කොටි හපුවා නීති දැම්මනෙ අද උදේම..


















#FLASHBACK 

ටේ හිටියෙ ජංග්කුක්ගෙ කාමරේ වගේම දැන්නම් තඩි හාවෙක්ට යටවෙලා ඉදල අමාරුවෙන් එහෙට මෙහෙට කරගෙන නැගිටලා වොෂ් රූම් එකට යන්න නැගිටලයි හිටියේ..

ඒ වගේම ටේට දැනුනා ටේව ඊයෙ රෑ ජංග්කුක් වොෂ් කරලා කියල මොකද එයා ඇදන් හිටොයෙ ජංග්කුක්ගෙ ටීෂර්ට් එකක් වගේම ටීෂර්ට් එකක් විතරයි!

For fucking @#&#*#!

" කුකී..?? "

ටේට ජංග්කුක්ව ඇහැරවන්න ඕනි උනේ නෑ ඒත් එහෙනම් මොකද අර ටීෂර්ට් එකක්වත් නැතුව සුදු ඇද ඇතිරිලි අතරින් ඇස් පිට අල්ලෙන් පියදාන ගමන් හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන හා තඩියා කරන්නෙ!!

" හියොන්ග්..?? "

ජංග්කුක් නිදිමත, කම්මැලි වොයිස් එකකින් කතා කලා.. හැමදේම වෙලා එක රාත්‍රියක් එයාලා ගත කරලා තිබුණා ඒත් මෙතන ඇදෙන් බහින්න කම්මැලිකමේ ඉන්නෙනම් ලෙඩා නෙවෙයි බලා ගත්ත කෙනා වගෙයි පේන්නෙ..

හැමදේකටම පස්සෙ එයාලා ලෙඩ උනාම අනිත් කෙනාට නින්ද නොයන එක over care කරන එක පුරුද්දක්ද මන්දා..

ඒත් මැරෙන්න යන වෙලෙත් makeout session වලට ලෑස්ති වෙලා හිටිය කුමාරයාමද මේ..?? එකපාරට සත්ව කරුනාවක්ද..?? නැත්තම් ජංග්කුක්ට දැනිලාද ටේව දැන් එයාට නම්ම ගන්න ලේසී වගේ දෙයක්වත්..😏

Y O U || 태국___tk/ff💛🥀✨️Where stories live. Discover now