22ND RAIN

168 27 2
                                    

ජිමින් හිටියේ පාටි එක ඕගනයිස් කරලා තිබ්බ හෝල්
එකෙ ස්ටේජ් එක උඩ. මයික් එක අතට ගත්තු ජිමින් ස්ටාෆ් එකෙ අයව පිලිගත්තා. ටිකකින් හෝල් එකෙ විශාල දොර විවර වෙලා සූයෝන් නියා දෙන්නට මැදිවෙලා හෝල් එක ඇතුල්ට ආව සේමි දිහා හැමෝම බලන් හිටියෙ ඇස් ලොකු කරන්. සේමි ඇත්තටම පුන්චි බෝනික්කියක් වගෙ කියලයි මේ දිහා බලන් හිටපු ටේහ්‍යොන්ට දැනුනෙ.

හෝල් එකෙ ලයිට්ස් ඔක්කොම ඕෆ් වෙද්දි ඇහුනෙ ගිටාර් සවුන්ඩ් එකක්. ස්ටේජ් එකෙ ගිටාර් එක ප්ලේ කරපු ජන්කුක්ව විතරක් හගිලයිට් වෙලා පේන්න සුදුපාට ලයිය් එකක් ඔන් වෙද්දි ජිමින් අතෙ තිබුනු මයික් එක අරගෙන ටේහ්‍යොන් එයාගෙ හඩ අවදි කලා. හෝල් එකෙ ලයිට්ස් ඔන් උනේ ඒ එක්කමයි

In this moment I see you
It always comes around as I believed
When the rain stops you shine on me
Your light's the only thing that keeps the cold out
Moon in the summer night
Whispering of the stars
They're singing like Christmas trees for us

So, I'll tell you
A million tiny things that
You have never known
It all gets tangled up inside
And I'll tell you
A million little reasons
I'm falling for your eyes
I just want to be where you are

ස්ටේජ් එකෙන් බැහැලා සේමි ලගට යන ගමන් ටේහ්‍යොන් කියපු සින්දුව හැමෝම අහගෙන හිටියෙ දැහැනකට සම වැදිලා වගෙ.

It's such a strange thing to do
Sometimes I don't understand you
But it always brings me back
To where you are

By any chance
There's a side to you that only I know
Like the first snow of a midsummer night
You're an incredible miracle, an amazing moment
Someday again
When the wind blows
Even if my heart flies
I will be waitin

සේමිගෙ ලගට ගිහින් ඒ සින්දු අතෙන් අල්ලගෙන ටේහ්‍යොන් සේමි එක්ක ස්ටේජ් එකට නැග්ගා. සේමිගෙ ඇස් වල මේ වෙද්දිත් කදුලු පිරිලා තිබුනේ සතුටට.

So, I'll tell you
A million tiny things that
You have never known
It all gets tangled up inside
And I'll tell you
A million little reasons
I'm falling for your eyes
I just want to be where you are
Tell you
A million tiny things that
You have never known
It all gets tangled up inside
Tell you
A million little reasons
I'm falling for your eyes
I just want to be where you are

සින්දුව ඉවර කරපු ටේහ්‍යොන් ඒ එක්කම බර්ත්ඩේ සෝන්ග් එක කියන්න ගත්තම ස්ටාෆ් එකත් නැගිටලා ටේහ්‍යොන්ට එකතු උනා. සූයෝන් නියා එක්ක කේක් එකක් ගෙනත් සේමි ඉස්සරහින් තිබ්බෙ හිනා වෙන ගමන්.

" හැපි බර්ත්ඩේ ටු යූ
   හැපි බර්ත්ඩේ ටූ යූ
   හැපි බර්ත්ඩේ ඩියර් සේමි
   හැපි බර්ත්ඩේ ටූ යූ "

LOVE RAIN ||KTH| (Complete)Where stories live. Discover now