23RD RAIN

241 37 19
                                    

ටේහ්‍යොන් සේමිව එක්කගෙන ආවේ එයාලගෙ හනිමූන් එකට වෙන් කරලා තිබුනු කාමරේටමයි. කී කාඩ් එකෙන් දොර ඇරන් ඇතුල්ට ගිය ටේහ්‍යොන් සේමිව තමන්ට තුරුලු කර ගත්තෙ කෙල්ලගෙ නලල ඉම්බටත් බස්සෙ.

" ටේහ්‍යොන් "

" ම්ම් "

" මන් අන්තිමට වතාවට දෙයක් අහන්නද "

" ම්ම් "

" ඔයා මට ආදරෙයි නේද "

" යාහ් මෝඩයා. මෙච්චර දේවල් කරලත් මෙච්චර දේවල් කියලත් ඕක තේරෙන්නෙ නැද්ද හලො "

" ඇයි ඔයාට වචනෙන් කියන්න බැරිද "

" ඔවොව් මන් ආදරෙයි තමුසෙට. ගොඩක් ආදරෙයි "

" මාත් ආදරෙයි ටේහ්‍යොන් "

සේමිගෙ කම්මුල් වලින් අල්ලන් ඒ තොල් වලට බර වුන ටේහ්‍යොන් හාදුවෙ ගැබුරටම ගියේ සේමි අමාරුවෙන් හුස්ම ගද්දි. ටේහ්‍යොන්ගෙ අතින් සේමිගෙ ඇදුම් ලෙහිලා යද්දි සේමිගෙ දිග ඇදිලි නැවතුනෙ ටේහ්‍යොන්ගෙ ශර්ට් එකෙ බට්න් මත.

දෙදෙනාගෙම නිරුවත් සිරුරු ඇද ඇතිරිල්ලෙන් වැහිලා යද්දි ඔව්නොවුන් ආත්මෙන්ම එක් අයෙක් බවට පත් වුනෙ තිබුනු හැම බාදාවක්ම නැත්තටම නැති වෙලා යද්දි. පොද වැස්සකුත් හිටි හැටියේම ඇද හැලුනේ ඒ ආදරේට ආශිර්වාද කරන්න කියලයි ටේහ්‍යොන්ට හිතුනෙ






















" මේ දැන් වත් ඉවරද "

" ඔවොව් ඉවරයි. සූයොන් ඔන්නි නියා එක්ක ඩිශස් ටිකත් ඩයිනින් ටේබල් එකෙන් තියලා තියෙන්නෙ "

" හා ජිමත් එන ගමන් කියලා කෝල් කල "

" ඔහ් අන්න ආවද කොහෙද "

ගේට් එකෙන් ඇතුල්ට ආව කා එකක සද්දෙ නිසා සේමි දුවගෙන ගියෙ දොර අරින්න.

නවත්තපු කාර් එකෙන් මුලින්ම බැස්සෙ ජිමින්. පැස්න්ජර් සීට් එකෙ හිටපු ජිමින්ගෙ අප්පත් කා එකෙන් බැස්සට පස්සෙ නූයා වගේම සේහිත් කාර් එකෙන් එලියට ආවා. ම්ම් නුයා දැන් ඇවිදිනවා. නූයා තමන්ගෙම කකුල් වලින් හිටන් ඉන්නවා ද්කපු ටේහ්‍යොන් නූයා ගාවට ගිහින් බදා ගත්තා.

LOVE RAIN ||KTH| (Complete)Where stories live. Discover now