Chapter 12
"අහගන්න කේහා..මේක සීරියස් ගන්න..මුලින්ම මන් කියන එක අහනව...දැන් ඉදගන්නව..ජස්ට් සිට් ඩවුන්.."
හෝසෝක් තදින් කියද්දි කෙල්ල ඉද ගත්තා..හරියට චූටි බලු පැටියෙක් එයාගෙ අයිතිකාරයා මොනා හරි තදින් කීවම කරන්නෙ..
"මන් ප්‍රින්සස් ටේලි සුයිසයිඩ් කරගෙන තියන දවසෙම මැරුන...රටින් ගියපු..හැම කෙල්ලෙක් ගැනම හෙව්වා...එතකොට මට දෙයක් හම්බුනා...ඔයාගෙ ඔන්නි..පාර්ක් ජේහා රටින් ගියපු දවසෙමයි ප්‍රින්සස් ටේලි සුයිසයිඩ් කරගත්තේ..එදාම උදේ මට ටේලිව හම්බුනා..එයා මන් එක්ක හොදට හිටියා...එයාට කිසිම උවමනාවක් තිබ්බෙ නැ..අහ්හ්..අයි මීන්...එයාට එහෙම හේතුවක්වත් වත්..මූඩ් එකක් වත් තිබ්බෙ නැ...මන් මේ කියන්නෙ.."
"ඔ..යා..ඔය..නොකිය..කියන්නෙ...ප්‍රින්සස් ටේලිගෙ සොහොනෙ ඉන්නෙ ප්‍රින්සස් ටේලි නෙවෙයි මගෙ ඔන්නි කියලද.."
කේහ බිම බලාන කියද්දි කෙල්ලගෙ ඇස් කදුලු වලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නැ..
"ඒක..වෙන්නත් පුලුවන්..නොවෙන්නත් පුලුවන්.."
ආයෙත්..ආයෙම රජපවුල...තව මේ වගේ ජීවිත කීයක් වන්දි ගෙවල ඇතිද..?...
"ඔයාට ඒක එහෙම කියන්න තරම්..ශාක්ෂි තියනවද ඔප්පා...මන් ඕක විස්වාස කරන්නෙ නැ..කොහෙත්ම නැ.."
ඒත් කේහා ඕනම දෙයක් විස්වාස කරන්නෙ මොකක් හරි ශාක්ෂියක් එක්ක...ඒත් කෙල්ලට එක තැනක් මගහැරුනා...ටේහ්‍යුන්...ජිමින්ව ඇක්සිඩන්ට් කරල මරන්න ගියේ ටේහ්‍යුන් කියල ශාෂියක් නැතුමව කේහ විස්වාස කරා...සමහරවිට වෛරයෙන් කේහගෙ ඇස් අන්ද වෙන්න ඇති....
"හරි එහෙනම් මට මේක කියන්න කේහා...ඔයාගෙ මැරේජ් එක..ජිමින්ගෙ ඇක්සිඩන්ට් එක..ඒත් එක්කම උන මිස්ටර් පාර්ක්ගෙ සුයිසයිඩ් එක....ඒ හැමදේම ලෝකෙ පුරා නිව්ස් වල ගියා..ඔයාගෙ ඔන්නි ඒව දැක්ක නම් ඇයි එයාට බැරි ඔයාව බලන්න එන්න...ජස්ට් ගෙට් සීරියස්...මේ හැමදේම එකට එකතු කරල බලද්දි මන් කියපු දේ ඒ විදිහට වෙන්න සීයට අසූවක ප්‍රතිශතයක් තියනවා...ඉතුරු විස්ස තියෙන්නෙ ටේලිගෙ සොහොනෙ ඩෙඩ් බොඩි එකේ ඩී එන් ඒ එකක් ඔයාගෙ ඩී එන් ඒ එක්ක මැච් වෙනවද බලන්න...ඒක මැච් උනේ නැත්තම් ඒ ඉන්නෙ ටේලිමයි...මැච් උනොත්....මට සමාවෙන්න.."
YOU ARE READING
Nenavidet'||Hate||JJK||KTH🍁💌
Fanfictionකිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා තිබ්බත්..ඒ දේවල් වලින් ගානක් නැතිව ජීවත් වෙන සරල කොල්ලෙක්..එතකොට එයාගෙ ආදරේ උනේ..මොන දේ උනත් කේහව ප...