New one

75 7 0
                                    


එයාට තිබුනෙ ලස්සන නිල් පාට ඇස් දෙකක්...එයා තරු වල ගොඩක් ආසයි..ඒත් අවසානෙදි මට හම්බුනේ ලස්සන කෝපි පාට ඇස් දෙකක්..
එකකොට එයා ආස උනේ හදට...
තරු වලට ආස කරන...
ලස්සන නිල් පාට ඇස් වල අයිතිකාරි..
මන් එයාටයි ආදරේ කරේ..
ඒත්...
කෝ එයා..?

_________

ආදරේ කියන හැගීම ජීවිතේට දැනෙන්නෙ එක පාරක් නේද ආදරේ කරපු කෙනා
මගෙ ඉස්සරහම මේ ලෝකෙන් ඈත් වෙද්දි...
මන් කොහොමද වෙන හිතක් එක්ක බැදෙන්නෙ...
මට සමාවෙන්න
මට තියෙන්නෙ නිල් ඇස්
නෙවේ...මට තියෙන්නෙ කෝපි පාට ඇස් දෙකක්..
හරියට එයා වගේ..

_________

එතකොට කලින් ජන්ග්කුක් කියන නිල් පාට ඇස් අයිතිකාරි..එයා කව්ද

ඉතින් හොයමුද ලස්සන නිල් පාට ඇස් දෙක..තරු වලට ආසකරන..
~Astrophile~

Story by,
Sung Hyo Kushi ❤️🌸

මේ කතාව දැන්ම දෙන්න හිතාන නැහැ....කම්ප්ලීට් කරලම දෙන්න හිතාන ඉන්නෙ..🌚🌸

Nenavidet'||Hate||JJK||KTH🍁💌Where stories live. Discover now