Taehyung povමම නිශ්ශබ්දව ඉන්නෙ ඔයා එනකම්...
ඔයා නැතුව ජීවිතේ ගොඩක් දුර ආපු මට හුගක් මහන්සියි..
මාව තේරුන් නොගත්ත ඔයා එක්ක කරපු සාකච්ඡා හරිම
විඩාබරයි...සමහර තැන්වල ජීවිතේ මතක හරි අමිහිරියි...
මගේ නිර්දෝශි බාවය පෙන්වීමට ගත් උත්සාහය අසාර්ථකයි..
නුබ එනතෙක්ම ඉවසා සිටිමි..
ජීවිතේ තවමත් මා පමණක් දන්නා කතා හරි ගොඩයි..මට ඒ සියල්ල නුබට කිය යුතුයි...ඔබ නැතුව ගත කරන මේ කාලය ගැන ඔබට විස්තර කල යුතුමයි..
මාව අහන් ඉන්න, දරාගෙන ඉන්නට සුදුසුම "නුබ"
ඔහුගෙන් ඈත්වී එනකම් මන් ඉන්නව...Keha pov
නිශ්ශබ්ද නොවිය යුතු කාලෙත් නුබ නිශ්ශබ්ද වී සිටිය නිසා දැන් නුබ නිශ්ශබ්ද වී පලක් නැත...
නුබට ඒ දේ මීට පෙර සිතන්න තිබ්බ...මා නැතුව නුබට ජීවත් වෙන්න බැරි බව..
මට මාවත් තේරුන් ගන්න බැරි කොට නුබව තේරුන් අරන් උබේ කතා අහන් හිටපු මටත් විඩාබරයි...
සමහර තැන් වල තිබූ මතක අමිහිරි කරේ ඔබ විසින්මයි..
නුබ කෙසේ උත්සහ කරත් නුබෙ නිර්දෝශි බාවය දැනගැනීමට දැන් මා හට අවැසි නොවේ...
බලාපොරොත්තු අත් හරින්න..නැවත මා ඔබ ලගට ඒවි ඒත් ඒ දවස මේ ආත්මයේ නොතිබේවි...ඉතින් නුබ පමනක් දන්න කතා දිනක නුබ සමගම අවසන් වේවි...
මා හට ඒ කතා ඇසීමට අවශ්‍ය නැති බව ඔබ දැනගත යුතුයි..
නුබව අහන් ඉන්න,දරාගෙන ඉන්න සුදුසු කෙනා මම නොවන බව නැවත නැවත සිහි කර ගන්න...කිසිදා ඔහු අතහැර ඔබ වෙත නොවන බවත් මතක තියා ගන්න...
මේ
ගිනියම් උන අතීතයක්...
මැරි මැරී ජීවත් වෙන හදවත්..
වෛරයත් ආදරයත් අතර දෝලනය වන ඔටුන්නක්...
පිටට පේන තරම් සුන්දර
නොවන රාජකීයන්ගෙ
කතාව.....Nenavidet💌🍁
______________________________
එකතුවෙනවද...වෛරය ගැන දැනගන්න...Nenavidet කියන වචනෙ තේරුම වෛරය කියන එක...අලුත් එක...ඔයාල කැමති වෙයි කියල හිතනව..ආදරෙයි..
Sung Hyo Kushi:)❤️
YOU ARE READING
Nenavidet'||Hate||JJK||KTH🍁💌
Fanficකිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා තිබ්බත්..ඒ දේවල් වලින් ගානක් නැතිව ජීවත් වෙන සරල කොල්ලෙක්..එතකොට එයාගෙ ආදරේ උනේ..මොන දේ උනත් කේහව ප...