Chapter 8
"ටේහ්යුන් ඔප්පා...මේ ඇත්තද..
ඔයා...ඔයා ජෙන්ලිට..එහෙම කරන්න කියල කීවද...ඔප්පගෙන් ඈත් වෙන්න කියල..ආහ්හ්...මන් ඔයාට සමාව දෙන්න හිතුව විතරයි..නැ....ඔයා හොද වෙලා නැහැ..හිටපු උද්දච්ච කිම් ටේහ්යුන්මයි..."කේහා ටේහ්යුන්ගෙ ඇස් දිහා බලාන කීවත්...කේහාට ඒ ඇස් වල තිබ්බ ඇත්තයි...බොරු වැරැද්දකට අහු උන නිසා තිබ්බ කලකිරීමයි ගැන දැනුනෙ නැහැ...ටේහ්යුන් ඒ කලකිරුනු ඇස් වලින් කේහා දිහා බලානම හිටියා..ජිමින්ගෙ අත් වලට එයාගෙ කොලර්ස් තියන ශර්ට් එක තවත් හිර උනත් එයාට ඒක දැනුනෙවත් නැ..
"ඔයා හිතනවද ජිමින්...මන් කේහට තර්ජනේ කරන්න ආව..කියල..එහෙනම් මන් මොකටද කේහ එක්ක එහෙම හිටියෙ..අතාරින්න ජිමින්..මට මහන්සියි..ඔයා හිතන කිසිම දෙයක්..හරි නැ..."
"උබ තව විනාඩියක් මෙතන හිටියොත්..මගෙ නන්ගිට මාව කෙනෙක් නැති වෙයි..ඊටත් වඩා කොරියාවට ඊලගට අදිරජතුමෙකුත් නැති වෙයි...පලයන්.."
ටේහ්යුන්ගෙ කොලර් වලින් අතාරින ගමන් ජිමින් කියද්දි..ජිමින්ගෙන් ඈත් උන ටේහ්යුන් කේහා දිහාම බලාන එතනින් ගියේ කේහගෙ ඇස් වලින් කදුලු ගලද්දි..කේහා ජිමින්ට කතා කරන්න ගියත් කේහා දිහා එක බැල්මක් වත් නොදා ජිමින් ගේ ඇතුල ගියා..
කේහත් එහෙම්ම ඒ පස්සෙන් ගිහින් වතුර ටිකක් බොන්න කිචන් එකට ගියා..ග්ලාස් එක්කට වතුර පුරවද්දි කෙල්ලට ඇහුනා හයියෙන් ජිමින්ගෙ කාමරේ දොර වැහෙන සද්දේ..කේහගෙ ගෙදර කට්ටිය හිටියෙ රෑ අහසෙ තරුත් එක්ක ගාර්ඩන් එකේ ටේබල් එකේ ඩිනර් ගන්න ගමන්...මිස්ටර් ජියෝන්..මිස්ටර් පාර්ක්..කේහා..ජන්ග්කූක් හතර දෙනාම හිටියත්..ජිමින් එතන හිටියෙ නැ..ජිමින්ට ටිකක් අසනීපයි කියල කේහා එයාලගෙ අප්පව මගඇරියා..
කට්ටියම කතා කර කර හිටියෙ කේහා ජන්ග්කූක් එන්ගේජ්මන්ට් එක ගැන.."දැන් කියනව කේහා..ඔයාගෙ අදහස මොකද්ද..."
"ඔයාලා කැමති දෙයක් කරන්න..මට ඕන එකක්.."
එයා ඒක කීවෙ ඕනෑවට එපාවට වගේ...ඊට පස්සෙ එයාගෙ ඇස් ගියේ පොඩ්ඩක් ඉස්සරහින් තියන වයින් ග්ලාස් එකට..කේහා කියපු කතාව එයාට එච්චර ගානක් ගියෙ නැති උනාට කෙල්ල වයින් ග්ලාස් එක හිස් කරලා වටපිට බලද්දි තමා දැක්කේ කීව එකේ බරපතලකම දැක්කේ
YOU ARE READING
Nenavidet'||Hate||JJK||KTH🍁💌
Fanfictionකිම් ටේහ්යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා තිබ්බත්..ඒ දේවල් වලින් ගානක් නැතිව ජීවත් වෙන සරල කොල්ලෙක්..එතකොට එයාගෙ ආදරේ උනේ..මොන දේ උනත් කේහව ප...