Golden Author Dark_Sunshiner
01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
September 15 ,202102.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?September 14 ,2022 මේ දවසෙ තමයි මම පලවෙනි පොත publish කරලා තියෙන්නෙ.
...| PAIN OF LOVE |...03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මම මුලින්ම Reader කෙනෙක්.
සමාන්යයෙන් මම ලියන්න කැමති ඒත් කවදාවත් මෙතන ලියන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. විශේශම හේතුව Taekook කියන දෙන්නම ෆීල් උනු එක. අනිත් එක මට ලියලා බලන්න හිතුනා ටිකක් වෙනස් අදහස් ටිකක් ඔලුවට ආපු හින්දා.04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව්.. මං BTS ARMY කෙනෙක්.05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
ටේහෝන්ග්,ජන්කුක් කියන චරිත දෙක මට ෆීල් වෙනවා වැඩියි. මට ඕන මට දැනෙන ආදරණීය හැඟීම් අකුරු කරන්න.06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
Yes.
I believe their eyes more than anything.07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
Top Taehyung,
මම ලියන්නෙ Top Tae පොත් විතරයි.i) Top Tae පොත් කීයක් තියෙනවද?
-06ක් තියෙනවා.ii) Top Kook පොත් කීයක් තියෙනවද?
-08.ඔයා ඒ දෙන්නට support කරනවද?
Definitely Yes. I love them and I believe them.09.ඔයා non fictional ලියනවද? ඒකට හේතුව කුමක්ද?
ඔව් මම non fictional විදියට ලියන පොත් කියවලා ඒ vibe එකට ආස හිතුනා. අනික ලංකාවේ පරිසරයත් එක්ක එක එක සිදුවීම් දැනෙනවා වැඩියි. ඒ හින්දා පොඩි ට්රයි එකක් දීලා බලන්න හිතුනා.
YOU ARE READING
ECLIPSE AWARDS - INTERVIEW [Closed]
Random☀️Golden Chat with Silent Soldiers මෙමඟින් සිදු කරනුයේ අපගේ නිහඬ විරුවන් වූ කතෘ තුමියන්/තුමන්ලා ඇගයීමක් වශයෙන් අප කාර්ය මණ්ඩලය විසින් අසන ලද ප්රශ්න වලට ඔවුන් ලබා දුන් පිළිතුරු පෙන්වීමටය. සෑම පරිච්ඡේදයකම ඔවුන් අප වෙනුවෙන් ලබා දුන් ඔවුන්ගේ වටිනා කෙ...