GOLDEN CHAT - 17

148 14 2
                                    

Golden Author _Vntekoo_

Golden Author _Vntekoo_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
පළමුවෙන්ම Eclipse_Awards සංවිධායක මඩුල්ල "Golden Chat with silent soldiers" වැඩසටහන සඳහා මාව සම්බන්ධ කරගැනීම සහ මට ආරාධනා කිරීම පිලිබඳව ස්තුතිවන්ත වෙනවා.

මට මතක විදියට 2022 මාර්තු මාසයේ.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
Wattapad හා සම්බන්ධ වෙන්න කලින් ඉදන්ම මම පොත් ලිව්වා. නමුත් wattpad හි පළමු පොත ලියන්නේ 2022 අප්‍රේල් මාසයේ.

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මෙහෙමයි, ඇත්තෙන්ම මම මගේ හිතට එන සිතුවිලි අකුරු කිරීම තුලින් තෘප්තිමත් වෙනවා සහ මානසික සතුටක්, සැහැල්ලුවක් ලබනවා. මෙතන ඉන්න ගොඩක් අය hobby එක නිසා හෝ stress එක නිසා පොත් ලියන අය වෙන්න පුළුවන්. ඉතින් මම පොත් ලියන්නේ මගේ stress එක නැති කරගෙන මානසික සතුටක් ලබාගන්න සහ තව කෙනෙක්ට මගේ පොත් තුලින් සතුටක්, විනෝදයක් ලබාදෙන්නයි.

04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව් මම BTS ARMY කෙනෙක්.

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
TaeKook කියන පුද්ගලයෝ දෙන්නා හරහා මම දකින බැඳීම අනිත් අය තුලින් දකිනවට වඩා ගොඩක් වෙනස්. ඉතින් මට ඕනි මම ඒ දකින බැඳීම මගේ සිතුවිලි වලට අනුව ගොඩක් ආදරණිය විදියට අකුරු කරන්න.

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
ඔව් මම විශ්වාස කරනවා.

07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
සියලුම පොත් Top Tae.

ECLIPSE AWARDS - INTERVIEW [Closed]Where stories live. Discover now