GOLDEN CHAT - 13

154 20 1
                                    

Golden Author thashi123

Golden Author thashi123

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මං වට්පෑඩ් ආවේ 2021 වගේ.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
මේ ප්ලැට්ෆෝම් එකට ආපු අවුරුද්දෙම මාස කිහිපයකට පස්සෙ.

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මං කෙලින්ම ඕතර් කෙනෙක් උන කෙනෙක් නෙමෙයි. මං ගොඩක් පොත් කියෙව්වා. ඒවා රසවින්ඳා. පස්සෙ ටික කාළයක් යනකොට මටත් ලස්සන ප්ලොට් එකකට අදහසක් ආවා. මුලින්ම නම් හිතුවේ හොද ඕතර් කෙනෙක්ට දීලා ලියව ගන්න. නමුත් පස්සෙ අත්දැකීමකටත් එක්ක මංම ඒ ස්ටෝරි එක ලියන්න හිතුවා.

04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව් මං BTS FAN කෙනෙක්.

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
මට කියවන්න හම්බුනේම ටේකුක් කතා. ගොඩක් ඕතර්ස්ලා ලිව්වෙත් ඒ ශිප් එකේ පොත්. ඒවට ගොඩක් ප්‍රතිචාරත් තිබ්බා. නමුත් ඒ හැමදේකටමත් වඩා මට පෞද්ගලිකව හිතුනා ටේකුක් ශිප් එක මට අනිත් ශිප් වලට වඩා දැනෙනවා වැඩි කියලා ඒ හින්දායි මං ඒ ශිප් එක මගේ පොත් වලට පාවිච්චි කරේ.

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
ඔව් අනිවාර්යයෙන්ම. මං ඒ දෙන්නව බිලීව් කරනවා. එයාලා රෝයල් උනා හෝ නැතා එයාලා දෙන්නා අතර තියෙන ඒ බොන්ඩ් එකට මං මාරම විදියට ආදරෙයි. ඒ ආදරේම අවසානේ ඒ දෙන්නව විශ්වාස කරවන්න සැලැස්සුවා.

07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
මගේ පොත් ඔක්කොම වගේ ලියවුනේ ටොප් ටේ වලින්. නමුත් එකම එක පොතක් ටොප් කුක් ලිව්වා.

ECLIPSE AWARDS - INTERVIEW [Closed]Where stories live. Discover now