Golden Author Fantasy_girl_TK
01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
2020 දි අ.පො.ස උසස් පෙළ ලියලා අවසන් වුනහම.02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
English Taekook stories translate කලා 2021 දී,මගේම කියලා Taekook story එකක් ලියන්න පටන් ගත්තෙ 2022 දි.03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
Translate කරද්දි මන්ම කතාවක් ලියන්න ආස හිතුනා.04.ඔයා BTS Fan කෙනෙක්ද?
ඔව්.05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
ඒ දෙන්නගේ ආදරේ දැක්කම ඒ දෙන්නා වටා මම ගොඩ නගපු මනඃකල්පිත ආදර කතාවක් ලියන්න හිතුනා.06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
අනිවාරෙන්ම.07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
Top- Taehyung / Bottom- Jungkooki) Top Tae පොත් කීයක් තියෙනවද?
සේරම කතා Top Tae. දැනට කතා පහයි.ii) Top Kook පොත් කීයක් තියෙනවද?
-08.ඔයා ඒ දෙන්නට support කරනවද?
අනිවාර්යයෙන්ම.09.ඔයා non fictional ලියනවද? ඒකට හේතුව කුමක්ද?
මම nonfictional ලියන්නෙ නැහැ.10.වට්පැඩ් වල දැන් තියෙන තත්වය පිළිබඳව ඔබ සතුටුදායක ද?
ගොඩක්ම සතුටුදායක තත්වයක් නැ.11.ඔයා ඔයාගේ පාඨකයෝ සම්බන්ධයෙන් තෘප්තියක් ලැබුවද?
අනිවාර්යයෙන්ම තෘප්තිමත්.12.පාඨකයන් ඔයා බලාපොරොත්තු වෙන සහයෝගය ඔයාට ලැබෙනවද?
ඔව්,ගොඩක්.13.පාඨකයන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ සාමන්යයෙන් මොන වගේ දේවල්ද?
ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ comments. මොකද මං ආසයි කතාව ගැන එයාලගේ අදහස් දැනගන්න. ඒවා මාව තව motivation කරනවා.14.ඔයා ලියපු පොත/පොත් සම්බන්ධයෙන් ඔයා සතුටු වෙනවද?
ඔව් ඒ සේරම මගේ fantasy එක ඇතුලේ තිබුනු අදහස්. ඒවා මං වට්පෑඩ් එකේ ලිව්ව එක ගැන මං සතුටු වෙනවා.15.අවසාන වශයෙන් වට්පෑඩ් භාවිතා කරන අයට කියන්න තියෙන්නෙ මොනාද?
වට්පෑඩ් කියන්නෙ අපායට යන ටිකට් එකක් කියලා හිතන්නෙ නැතුව තමන්ගේ ස්ට්රෙස් නැති කරන ලස්ස්න අදහස් වලින් පිරුණු පිට ලෝකය නොදන්න දක්ශයො ඉන්න තෝතැන්නක් කියලා හිතන්න. වට්පෑඩ් එකට එන්න, ඇවිල්ල තමන්ගේ ලස්සන අදහස් ලියන්න, ඒ ලස්සන අදහස් කියවන්න, සතුටින් ඉන්න.
ඔයාව දුකට පත් කරන, ඔයාව නොසළකා හරින ලෝකයෙන් ඈත් වෙලා සතුටින් ඉන්න තැනක් විදියට වට්පෑඩ් එක දකින්න කියලා මං වට්පෑඩ් එකේ කතෘවරුන්ගෙන් වගේම පාඨකයන්ගෙන් ඉල්ලනවා.♥️ස්තූති ගරු කතෘ තුමියනි අප හට සහයෝගය ලබා දීම පිළිබඳව.
මට මේ වගේ අවස්ථාවක් දුන්නට Eclipse Awards එකටත් ගොඩක් ස්තූතියි!2023-2024
☽⛭.
YOU ARE READING
ECLIPSE AWARDS - INTERVIEW [Closed]
De Todo☀️Golden Chat with Silent Soldiers මෙමඟින් සිදු කරනුයේ අපගේ නිහඬ විරුවන් වූ කතෘ තුමියන්/තුමන්ලා ඇගයීමක් වශයෙන් අප කාර්ය මණ්ඩලය විසින් අසන ලද ප්රශ්න වලට ඔවුන් ලබා දුන් පිළිතුරු පෙන්වීමටය. සෑම පරිච්ඡේදයකම ඔවුන් අප වෙනුවෙන් ලබා දුන් ඔවුන්ගේ වටිනා කෙ...