මේකෙ තියෙන්නෙ කතාව නෙමෙයි ලමයි.. මම අර කිව්වෙ වැම්පයර්ලා ගැන තේරුම් කරවලා දානවා කියලා චැපියක්.. මේ ඒක
හොදයි මම දන්නවා ඔයාලට මේකෙ සමහර තැන් පැටලෙන්න ඇති. මොකද මම ඔයාලා දන්න වැම්පයර්ලාට වඩා මගේ කතාවේ වැම්පයර්ලාව ටිකක් වෙනස් කලා.
ඒවගේම ගොඩක් කතා වල hybrids ලා ගැන තිබ්බත් මම දැකලා නෑ bunny hybrid ලා ඉන්න කතාවක්. එහෙම කතා තියෙනවා ඇති. මම කියවලානම් නෑ. ඒ නිසා bunny hybrid කියන චරිතයත් මට මනසින් නිර්මාණය කරන්න උනා.
ඉතින් ඒ ගැනත් ඔයාලට ප්රශ්නයක් ඇති. ඉතින් මම මේ දැන් යන්නේ ඔයාලට ඒ ගැන පැහැදිලි කරන්න. මොකද සමහර අයට ඒ කොටස් තේරුනේ නෑ කිව්වා. මම මට පුලුවන් උපරිමයෙන් සරලව මේගොල්ලෝ ගැන විස්තර කරන්නම්.
හොදයි අපි පටන් ගමු..
මුලින්ම මේ කතාවේ වැම්පයර්ස්ලා ගැන අපි කතා කරමු..
01)vampires
- වැම්පයර්ලා ඉන්නෙ මිනිස්සුන්ගෙන් හැංගිලා.
- ඒගොල්ලොන්ගේ රාජධානිය, වැම්පයර් මාලිගාව තියෙන්නේ පොලොව යට. ඒක නිසයි කිසිම කෙනෙක්ට මනුස්සයෙක්ට ඒක හොයාගන්න බැරි උනේ.
ඊලගට..
- වැම්පයර් කෙනෙක්ගේ උපත සිද්ධ වෙන්න පුලුවන් දෙවිදිහකට. එකක් දෙමව්පියන් දෙන්නම වැම්පයර්ලා නම් ඒගොල්ලොන්ගේ දරුවත් වැම්පයර් කෙනෙක් වෙනවා.
- ඒවගේම ඔයාලා දන්න විදිහටම වැම්පයර් කෙනෙක් තමාගේ විශ මිනිස් ඇගකට ඇතුල් කලාමත් එයා වැම්පයර් කෙනෙක් වෙනවා. හැබැයි අඩු කුලේක.
එතකොට මේ වැම්පයර්ලාගේ වංශ ගැන කිව්වොත්..
- වැම්පයර් රාජධානියේ හැම කෙනෙක්ටම උපතේදීම වංශයක් හිමිවනවා.
- වංශ හතරයි තියෙන්නෙ. මේ වංශ හැදින්නුවේ ඒ වංශයට අධිපති සත්ත්වයාගෙන්.
- පලවෙනි වංශය අයත් වෙන්නෙ ධරුණු කැලෑ කොටි වර්ගයකට.
- මේගොල්ලෝ තමයි වැම්පයර් වංශ 4න් බලවත්ම හා ශක්තිමත්ම වංශය උනේ.
- ස්වාභාවයෙන්ම මොවුන් ගොඩක් ශක්තිමත් මෙන්ම තමාට අයිති දේවල් ගැන ගොඩක් possesive වගේම නපුරු ගති පැවතුම් තියෙන අහංකාර පුද්ගලයෝ පිරිසක්.
YOU ARE READING
𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎
Vampireඔයාට මගෙන් ගැලවීමක් නෑ හා පැටියෝ.." ලමයි පිරිච්ච කොරිඩෝවේ උඩ පැන පැන දුවන rabbit hybrid jungkook දිහා vampire taehyung බලාගෙන හිටියේ රතු ඇස් සමගින්.. ඔව්.. ජන්කුක්ගේ සුවද අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ජන්කුක් කියන්නෙ එයාගේ මේට් කියලා අදුරගත්තු පලවෙනි...