රිපෝට් ගහන්න එපා ඇකට කෙලවිලා ඉන්නෙ🙂 අද sumt😁
.....................................
" ඌහ් හියුන්ගීඊඊඊඊඊඊ~~ "
ජන්කුක් කෙදිරිගාන්න ගත්තේ ඇස් පියාගෙන ටේහ්‍යුන්ගේ ශර්ට් එක පිටෙන් ගුලිකරගෙන.
වඩාගෙන හිටපු විදිහෙන්ම ජන්කුක්ව තවත් දොරට තද කරපු ටේහ්‍යුන් ජන්කුක්ගේ බෙල්ලෙන් එයාගෙ දත් ඇදලා අරන් ජන්කුක්ගේ බෙල්ල පුරා එයාගෙ සලකුණු ඉතුරු කරන්න ගත්තේ පිස්සුවෙන් වගේ. ටේහ්‍යුන්ට තව දුරටත් ජන්කුක්ගේ ලස්සන දරාගෙන ඉන්න බැරි උනා.
එක අතකට ජන්කුක්ගේ බර අරගත්තු ටේහ්‍යුන් අනිත් අතින් ජන්කුක් ඇදගෙන හිටිය ශර්ට් එකේ බට්න් පන්නන්න අරගත්තා.
එකින් එක ඇරෙන ශර්ට් බට්න්ස් වලින් ජන්කුක්ගේ නිකැලැල් සම සහිත පපුව පෙනෙද්දි ටේහ්‍යුන්ගේ කටට කෙල ඉනුවා.
" කකුල් බුරුල් කරන්න.."
ජන්කුක්ගේ පපුවෙන් ඇස් අහකට නොගෙනම ටේහ්‍යුන් ගැඹුරු හඩින් මිමිනුවාම ජන්කුක් ටේහ්‍යුන්ගේ ඉන වටේ ඔතාගෙන හිටිය කකුල් බුරුල් කලා. ටේහ්‍යුන් එසැනින් ජන්කුක්ව බිමින් තියලා ඔහුව නිරුවත් කරන්න පටන් ගත්තා.
ටේහ්‍යුන් ඉස්සරහා නිරුවත් වෙන පලවෙනි වතාව මේක නෙමේ උනත් ජන්කුක්ට ඇති උන ලැජ්ජාවට එයාගෙ කම්මුල් වලට ලේ පුරලා තද රෝස පාට වෙලා තිබ්බා.
" ඔයා මගේ ලිමිට්ස් පන්නනවා බේබි.. "
තමන්ගේ පපුව ලගට වෙනකන් උස පොඩි කොල්ලව වඩාගත්ත ටේහ්‍යුන් ජන්කුක්ගේ රතු වෙච්ච කම්මුලක් යාන්තමට දත් වලින් හපලා ලේවකෑවා.
එකපාර දෙයක් මතක් උන ටේහ්‍යුන් කට කොනකින් හිනා වෙලා ජන්කුක්වත් වඩාගෙනම ගිහින් කාමරේ එක ජනේලයක් ඇරියා.
එහෙම්මම ඇද ලගට ගියපු ටේහ්‍යුන් ජන්කුක්ව ඇද උඩට මුනින් අතට ඇතෑරියේ ජන්කුක් ස්ප්‍රින් මෙට්‍රස් එක උඩ බම්ප් වෙන විදිහට.
ජන්කුක්ගේ පිරුනු හා පස්ස ගැස්සෙන දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියේ එයාගේ සාමාජිකයාව කලිසම උඩින්ම ලාවට මිරිකන ගමන්.
YOU ARE READING
𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎
Vampireඔයාට මගෙන් ගැලවීමක් නෑ හා පැටියෝ.." ලමයි පිරිච්ච කොරිඩෝවේ උඩ පැන පැන දුවන rabbit hybrid jungkook දිහා vampire taehyung බලාගෙන හිටියේ රතු ඇස් සමගින්.. ඔව්.. ජන්කුක්ගේ සුවද අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ජන්කුක් කියන්නෙ එයාගේ මේට් කියලා අදුරගත්තු පලවෙනි...