"මේ...... බන්.......""ම්ම්ම්ම්........"
"බැරි වෙලාවත් මෙව්වට වශි බෙහෙත් දලා තිබ්බොත් ......"
මන් කටට අරන් හිටිය බීම උගුර මගේ ඉස්මොල්ලේ ගියා .........
ආශ්ශ්...... කැහ් කැහ් ශිට් .........
ගොන් හිරුගේ Tshirt එක ඉවරයි .... හොද වැඩෙ ...... එලදෙන ........
එකිගේ පවකටම තමයි මාත් මේ කර ගහන්න අවේ ........ මට කියපන්කෝ කොල්ලෙක් එක්ක ඩේට් එකක් යද්දි මොකාද තමන්ගේ හොදම යාලුවාව එක්කන් එන්නේ කියලා.......feeling uncomfortable නේ........කැම්පස් ආ හැටියේ රැග් සීසන් එක උනුසුම් වෙනකොට මගේ හොදම යාලුවට ලැම්බට් කොක්කක් සෙට් උනා.......... ලැම්බට් කොකු දන්නවනේ........ ජුනියර් කෙනෙක්ට සීනියර් කෙනෙක් සෙට් වෙන එක තමා ලැම්බට් කොක්ක කියන්නේ....... වැඩේ කියන්නේ මේ සීනියර් අපෙ ෆැකල්ටි එකේ නොවි වෙන ෆැකල්ටි එක්ක කෙනෙක් වෙච්චි එක................ ඊටත් මනුස්සයා ඒ ෆැකල්ටි එකේ කොල්ලො කෙල්ලො ඔක්කොගෙම සිහින කුමාරයා........... ශිෂ්‍ය සංගම්, පෙලපාලි වලදි ඉස්සරහම ඉන්න පොර චරිතයක්.............. ඊටත් මේ ජේශ්ඨ උත්තමයගේ බයානකකම දැනගත්තම හිරුනිට කරලා තිබ්බ ආරාධනාවට කැමති වෙන්න උනා..............
ඩේට් එක්කට යන්න එන්න කියලා හිරුනිට කියලා එවලා තිබ්බේ රුවිනි කියලා අපි අදුරන යාලුවෙක් අතේමයි........ මමයි හිරුයි කැම්පස් ආවේ අවුරුද්දක් පරක්කු වෙලා........ හිරු නම් ෆ්‍රස්ට් එකෙත් එක්සෑම් එක ගොඩ ගියත් කැම්පස් යන්න ලකුණු මදි උන හින්දා ආයේ කරා......... මන් නම් ෆ්‍රස්ට් එකේ නහුතෙටම කෙලවගෙන සෙකන්ඩ් එකෙත් අන්තිම මාස පහේදි වැඩ කරලයි රිසාල්ට් එකක් දාලා කැම්පස් ආවේ........
එතකොට මේ රුවිනි කියන්නෙත් ස්කෝලේ කාලේ අපේ හොද යාලුවෙක්...... හිරු රුවිනි එක්ක කතා කරනවා දැකලයි සචිත්............. හිරුට ඩේට් එක යන්න කතා කරපු ජේශ්ඨ උත්තමයා........ රුවිනිගෙන්ම විස්තර අහලා ඒකි ලව්වම හිරුට ඩේට් එකට කතා කරේ...........
"අනේ මන්දා හිරු........... ඔයා එයාව හම්බ වෙලාම ඕක කියන එක තමා හොද......... එයා ටිකක් බයානක චරිතයක්........ අනික එයාගේ පව්ලේ බලපුලුවන්කාරකමත් ඔලුවට අරන් ඉන්නේ......... එයාගේ තාත්තා මිනිස්ටර් කෙනෙක්නේ......... මට ගිහින් කියන්න බැරි කමක් නෑ ඔයා බෑ කිව්වා කියලා......... හැබැයි එතනින් පස්සේ එයා ඔයාට කරදර කරයි........එයා ගැන එකේක කට කතා එහෙමත් තියේ....... ඒ හින්දා ඔයා දැන් ඔය එන්න කිව්ව එකේ ගිහින් කතා කරලා ශේප් වෙන්න........ "
YOU ARE READING
My Love
Non-Fiction"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හවුස් එකේ උඩ තට්ටුවේ උස වීදුරු ජනේලෙකින් ආදි මන් දිහා බලන් හිටියා.......... he is handsome like a gree...