**
*
*
Adhi's pov..
I hate it....... i hate my past ....... it always killing me inside ..........
කොලඹ එන හැම වතාවකම මගේ සුන්දර අසුන්දර අතීතේ මාව හැම වෙලෙම ඇතුලෙන්ම පුච්චලා දානවා........ ඒත් ගෙදර ගිහින් නොයාම ඉන්න බැරි හේතුවක් මට අනිවාර්යයෙන් හැම මාසෙකම වගේ එනවා.....
සීයා ....... මගේ අප්පච්චිට පස්සේ මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා.... එයා අයෙත් ලෙඩ වෙලා..... හහ්..... බොරු ලෙඩ.... මාව ගෙදර ගෙන්නගෙන බලන්න ඕමනාවට කරන වැඩ....... ඒක ගෙදර මිනිස්සුත් දන්නවා උනාට නොදන්නා විදිහට මට එන්න කියන්නේ ඒගොල්ලොටත් මාව බලන්න ඕනේකමට .......
අපේ family එකේ අනිත් ලමයිට වඩා සීයාගේ favorite grand child උනේ මන් කියන එක හැමෝම දැනන් හිටියේ ....... ඒක එහෙම උනත් අනිත් එවුන්ට ඒක ගානක් නොවුනේ සීයා වෙනසක් නොකර උන්ටත් ආදරේ දුන්න නිසා....... මගේ 18th birthday එකට ලංකාවේ මන් කැමතිම තැන වෙච්ච සීයාගේ නුවරඑළියේ රිසොර්ට් එක මට ගිෆ්ට් කරාම ඒ තරම් සතුටක් මට තිබ්බේ නෑ ....... ඒත් මන් හීනෙකින්වත් හිතුවේ නෑ ඒක ඇතුලෙදිම මගේ මුලු අනාගතේම වෙනස් වෙයි කියලා.....
එයා....... ඔව් මට ඕනේම උන වෙලාවේ එයා මාව දාලා ගියා........ කොල්ලෙක් තමන් පන වගේ අදරේ කරපු කෙල්ල තමන්ව දාලා ගියාම විදවන්නෙ හැසිරෙන්නේ කොහොමද... මාත් ඒ විදිහටම විදෙව්වා...... ඒත් ඒ ඇත්ත දැන ගන්න වෙලාව එනකන් විතරයි ...... අනිත් කොල්ලොන්ට වැඩිය මගේ කතාව සෑහෙන්න වෙනස් එකක් උනෙත් ඒ හින්දයි............. මගේ පලවෙනි ආදරේ මහ බොලද භයානක ජාතියේ විස ගොඩක්............... ආදරේ ගැන මට දැනුන හැගුන හැම දෙයක්ම නිකන්ම විහිලුවක් වෙන තරමට එපා කෙරෙව්ව පලවෙනි ආදරේ....... ඒක මහ සාපයක්......... ඒත් මට තවත් හිතා ගන්න බැරි ඇයි තවම මට ඒක අමතක කරන්න බැරි......... ඇයි තවම ඒ ගැන හිතද්දි මට දරා ගන්න බැරි වේදනාවක් දැනෙන්නේ කියන එකයි.......... සමහරවිට....... ඒක වෙන්න ඇති පලවෙනි ආදරේ කියන විස කටුවේ අතුරු ආබාධ........ මන් තවම විදවනවා......... සිද්ද උන හැමදෙයක් ගැනම...........
නුවරට එද්දි මගින් මගට පහු වෙන සමහර තැන් නිසා මගේ කුනුගද ගහන අතීතේ ආයෙම ඇවිස්සෙනවා........ මන් කොළඹ යන්න අකමැති ඒ නිසයි.......... ස්ලීපින් පිල්ස්,සිගරට්ස් තාවකාලික සහනයන් විතරයි..............
YOU ARE READING
My Love
Non-Fiction"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හවුස් එකේ උඩ තට්ටුවේ උස වීදුරු ජනේලෙකින් ආදි මන් දිහා බලන් හිටියා.......... he is handsome like a gree...