Aadhi's Pov .
" ඒ පාර මොකක්ද පෙරලපු බාල්දිය අසලි ..."
*
*
*
*
බෑ ...... වැඩක් නෑ ........ කොච්චර කිව්වත් හැදෙන කෙල්ලෙක් නෙමේ........ මන් එහෙම අහද්දි මොකුත් නොවුණු ගානට හිනා වෙලා මන් දිහා බැලුවා ........
" යසිත් ඉස්සරලා කිව්ව දේ තමයි උනේ ආදි.... "
" බොරු කියන්න එපා අසලි....... ඇත්ත කියනවා......"
" ඉතින් ඒක තමා උනේ ආදි...... " ආයෙත් අර ගොන් හිනාවත් දාගෙන කියනවා...... මට පෙන්නන්නම බැරි දෙයක් තමයි මගේ ඉවසීම පරික්ෂා කරන එක .........
'oh god ...... this crazy girl ....... ' මන් නලලට ඇගිලි තද කරගන්න ගමන් මටම කියා ගත්තා.......
"ok.... this is the last chance ....... why . Are . You . Doing . That ...."මන් දන්නවා එහෙම කරේ ඇයි කියන්න .... රේචල් ගැන කියද්දි ඊරිසියා හිතුන හින්දයි එහෙම කරේ කියන්න එතන තව කවුරු හරි බලන් හිටිය නම් කියයි ඒත් මට ඕන උනේ ඒක එයාගේ කටින්ම අල්ලගන්න........
" එයා ඔයාට මොනවා හරි කීවද එහෙම දෙයක් කරන්න තරම් ....... "
මන් ආයෙත් ඇහුවම බිම් බලාන නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ....... මන් පිස්සු හොන්තුවගේ නිකටින් අල්ලල උඩට උස්සලා මගේ මූන දිහාට හරවා ගත්තා.....
" words අසලි....... words ....... i want words....... "
" මන් කිව්වනේ....... හේතුවක් නෑ...... අපිට හිතුනා උගුලක් අටවන්න.... ඉතින් එච්චරයි....." ඒ පාර සද්දෙ වැඩි වෙලා.......ඊරිසියාවට කරේ කියන්න පිලිගන්න කැමතිත් නෑ .... පිස්සු මගුල.....
" මොකද සද්දේ ආආ.......... මාව යාකා අවුස්සන්න එපා අසලියා ..... ඇත්ත කියනවා....... "
" හරි හරි අනේ...... ඕකට කෑගහන්න ඕනේ නෑනේ ........ මේ ....ඒක කිව්වම හිනා වෙන්න එපා හරිද ..... අර නාකි හුචක්කුව රේචල්ද මොකිද ගැන කියද්දි මට තරහා ආවා....... ඒ මල හොල්මනිව ඔයාගේ කරේ එල්ලන්නනේ හැදුවේ ...... ඉතින් මට තරහා ආවා........ එච්චරයි...... "
ඔලුව එහාට හරවලා කටත් හදාගෙන කිව්ව විදිහට මට හිනා යන්න ආවත් මන් හිනා උනේ නෑ ...... මන් මයාකාරිගේ මූන මට්ටමට නැවුනා.........
YOU ARE READING
My Love
Non-Fiction"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හවුස් එකේ උඩ තට්ටුවේ උස වීදුරු ජනේලෙකින් ආදි මන් දිහා බලන් හිටියා.......... he is handsome like a gree...