හොදයි.. මේ වෙනකොට ජන්ගුක් හිර ගෙදරට ඇවිත් අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි..
දැන් ඔහුට අවුරුදු 20ක්.. ඒත් නොකරපු වැරැද්දකට හිරේ ඉදන් දුක් විදිද්දි කවුරු උනත් පලි ගැනීම කියන දේ ජීවිතේ කරගන්නවා..
ජන්ගුක් ගේ කතාවෙත් එහෙමයි.. අහින්සක හිතට ටික ටික වෛරය කියන විශ ඇතුල් වෙන්න ගන්නකොට ජන්ගුක් හිරගේ ඇතුලේ ඉදලාම මිනීමැරුම් කරන්න පටන් ගන්නවා.
හැබැයි ඒ මිනීමැරුම් වලට හේතුවක්, මිනීමරුවෙක් තියා මරපු විදිහවත් සමහර වෙලාවට හොයාගන්න බැරි උනා.
නමුත්.. ජන්ගුක්ම විතරයි දන්නේ මේ හැමදේටම උත්තරේ..
ඔහු ආසා කලා මිනිස්සුන්ගේ ඇස් වලින් මරණ බය කියන දේ දකින්න~~
ඔහු ආස කලා ඒ මැරෙන්න වැටිලා ඉන්න මිනිස්සු තමාගේ කකුල ඉල්ලලා තමාගේ ජීවිතය වෙනුවෙන් වැදවැටෙන විදිහ දකින්න~~
ඔහු ලේ සුවදට පෙම් බදින්න ගත්තා~~
ඔහු ඒ හැම දේකටම පෙම් බැන්දේ වියරුවෙන්~~
මැර වැඩ වලට එකතු වෙලා හිටපු ජන්ගුක් ඉක්මනටම පාතාලය පුරා ප්රසිද්ධ උනා. හිරගෙදර ඉන්න කාලය තුල ප්රසිද්ද උන එක පුද්ගලයයි හිටියේ. ඒ ජන්ගුක් විතරයි. අනිත් හැම මැරයෙක්ම පාතාලයට සම්භන්ධ උනාට පස්සෙයි හිරේට ආවෙ.
ජන්ගුක්ව ගොඩක් දෙනෙක් මිනීමැරුම් කරන්න කුලියට ගත්තා. ඔහු සමහර වෙලාවට හිරෙන් පිටතට ගිහින් පවා මිනීමැරුම් කලා. නමුත් ඔහු එසැනින් හිරගේ ඇතුලට ආවා..
මේ ව්ගේ හිර කාරයෙජ්ට හිරෙන් එලියටයි ඇතුල්ටයි යන්න පුලුවන් කියන්නේ ඒ පරිපාලනය කොච්චර ශෝක් ඇද්ද නේද.. ඔක්කොම ඉතින් බලයට යටයි කියන්නෙ ඕකට තමා~~
ජන්ගුක් කොච්චර පාතාලයට සම්භන්ධයි කියලා ප්රසිද්ධ උනත් කවුරුත් හිතුවේ නෑ ජන්ගුක් හේතුවක් නැතුව තමාගේ විනෝදාංශය හැටියට හිරේ ඉන්න හිරකාරයක් අමානුශික විදිහට මරලා දායි කියලා..
ඔහොම ඉන්න අතරේ ජන්ගුක්ට විශේශ හිරකාරයෙක්ව හම්බෙනවා. මම කලිනුත් ඒගැන කිව්වා..
YOU ARE READING
𝐽𝑒𝑜𝑛 𝐽𝑜𝑘𝑒𝑟
Açãoඇත්තම අහින්සකයෙක්ව දූශකයෙක්, මිනීමරුවෙක් කියලා හංවසු ගැහුවොත්.. ඒ අහින්සකයගේ මල් පෙත්තක් වගේ හිත කොච්චර දුරට පෑරෙන්නෙ නැතුව තියේවිද? කවදාවත් ලෝකයේ දුශ්ඨ චරිත උපතින්ම බිහි උනේ නෑ.. ලෝකයා විසින්ම අහින්සක මිනිස්සුන්ව දුශ්ඨයෝ කරා මිසක!! මේ ඒ වගේම අහින්...