"එයාට පාඩුවේ ඉන්න දීපන්.."
ජන්ගුක් පුලුවන් තරම් හයියෙන් කෑගැහුවත් මේ වෙද්දි වෙන්න පුලුවන් හැම දෙයක්ම වෙලා ඉවරයි..
" නෑ.. නෑ.. නෑ.. වෙ.. වෙන්න බෑ.. වෙන්න බෑ.."
වයසක කාන්තාව පෙන්නපු කොරිඩෝව දිගේ දුවලා ගිහින් රෝහලේ අදුරු පිටුපසට ගියපු ජන්ගුක් දැක්ක දෙයින් කෑගහගෙනම දනගහගෙන ඔලුව බදාගත්තේ එකපාරම දැකපු දෙයින් එයාගේ මුලු ඇගම හිරිවැටිලා පණ නැතිවෙනවා වගේ දැනෙද්දි.
" තමුන්ලා මොකද්ද එයාට කලේ..?"
නමුත් එකපාරම නැගිටපු ජන්ගුක් තරහින්, දුකින්, කේන්තියෙන්, වෛරයෙන්, අසරණ කමින් වගේ ගොඩක් negative emotions වලින් වලින් පිරිලා කෑගහලා හඩා වැටෙන හිත වාරුකරගෙන ලගම හිටපු කොල්ලෙක්ගේ මූනට මිට මොලවලා පාරක් ගැහුවා.
" තමුන්ට මගේ නංගි මොකද්ද කරපු වැරැද්ද පාහරයෝ? "
කිසිම දවසක තමාගේ කටින් නරක වචනයක් පිට කරන්න නොහිතපු ජන්ගුක් ගේ කටින් ඒ වචන අද පිට උනේ නොදැනුවත්වමයි.
" මට තමුන්ගේ මංගි එක්ක නම් ප්රශ්නයක් නෑ.. හැබැයි ඒකි අවුරුදු 10ක කෙල්ලෙක් උනාට පට්ට ලස්සනක්නෙ තිබ්බෙ..
ඒ ලස්සනට මම වහ වැටුනා.."
ඔව්.. ඒ හිටියේ සේන්. ජන්ගුක් ගේ රස්සාව නැති කරපු මනුස්සයා.
එතකොට එයා මොකද මෙහෙ කරන්නෙ? එයා ආවෙ ජන්ගුක් ගේ නංගිව හොයාගෙන.
එතකොට සේන් ජන්ගුක් ගේ නංගිට මොකද්ද කලේ? ඒ අහින්සකීට උනේ සේන් කියන කාම වියරුවාගේ බිල්ලක් වෙන්න.. තමාගේ අන්තීම හුස්ම තමාගේ අයියාගේ ඇස් ඉදිරි පිටම හෙලන්න.
එතකොට සේන්ට ඕනෙ උනේ ජන්ගුක් ගෙන් පලි ගන්නද? ඒක මමවත් දන්නෙ නෑ.. ඒක දන්නෙ එයාම විතරයි.
එතකොට තමාගේ නංගිගේ අවසන් හුස්ම යන දිහා කදුලු, ඉකි ගැසීම් අතරින් වේදනාවෙන් බලාගෙන ඉන්න ජන්ගුක් දිහා හිනාවකින් බලාගෙන ඉන්න තරම් සේන් කියන්නෙ ධරුණු මිනිහෙක්ද? ඔව්... සේන් කියන්නෙ එසේ මෙසේ මනුස්සයෙක් නෙමේ. සේන් කියන්නෙ ගොඩක් භයානක මනුස්සයෙක්. එයා කරපු භයානක වැඩ මොනාද කියලා මම පස්සෙ පැහැදිලි කරන්නම්.

YOU ARE READING
𝐽𝑒𝑜𝑛 𝐽𝑜𝑘𝑒𝑟
Actionඇත්තම අහින්සකයෙක්ව දූශකයෙක්, මිනීමරුවෙක් කියලා හංවසු ගැහුවොත්.. ඒ අහින්සකයගේ මල් පෙත්තක් වගේ හිත කොච්චර දුරට පෑරෙන්නෙ නැතුව තියේවිද? කවදාවත් ලෝකයේ දුශ්ඨ චරිත උපතින්ම බිහි උනේ නෑ.. ලෝකයා විසින්ම අහින්සක මිනිස්සුන්ව දුශ්ඨයෝ කරා මිසක!! මේ ඒ වගේම අහින්...