❤07

729 55 3
                                    

"අපි ගෙදර යන් නැතුව පන්සල් යන්ද....."

"ඇයි ඒ...."

" අර බලන්න එයා අපේ පස්සෙන් එනවා...ගෙදර අක්කා ඉන්නවා....අනික අපිට කියන්න විදිහක් නැනේ මෙහෙම දෙයක් වෙනවා කියලා....."

"හ්ම්....එහෙනම් යමු..."

"අහන්නකෝ ඔය ඉස්සරා කඩෙන් නවත්තන්නකෝ ...."

"ඇයි බන්‍  ඒ පාර  .."

එයා බයික් එක නතර කරලා හෙල්මට් එක ගලවන්න යන ගමන් අහද්දි මම එයට හෙල්මට් එක ගලවන්න දුන්නේ නැ....

" ඔක ගලවන්න එපා...ඔයාගේ මුණ එයාල දකින්න ඔනේ නැ...මම ගිහින් කලු මාස් එකක් අරන් එන්නම්...සන්ග්ලාස් දෙකක් තියෙනවනේ ඔයා ගාව    "

"ඇයි ඒ පන...උබ බය වෙලා හොදටම..."

"බයයි තමා...ඔයා මගේ....ඔයා කවුද කියලා එයාලා දැන ගන්න ඔනේ නැ....මගේ කේෂු අපි පරිස්සම් වෙන්න එපැයි"

"ඇයි මන් විතරක්...මගේ පන...."

"ඔයා පරිස්සමෙන් කියන්නේ මමත් පරිස්සම් තමා....ඉන්නකෝ ම්ම ටග් ගලා එන්නම්..."

මම එයාගේ අතට හාදුවක් තියලා ටග්ගලා කඩෙට දුවල ගිහින් කලු මාස්  එකක් වගෙම පොඩි හාමුදුරුවන්ට විකාල බෝජන ටිකකුත් ගත්තා....අපේ යුතුකමක් නේ ඉතින්.....මම ස්‍ය්දු ගාවට එනකොට බලන් හිටියේ අපිට ටිකක් දුරින් නතර කරලා තියෙන වහානේ දිහා...ඇත්තම මේ ගැනි කවුද ඇයි අපි පස්සේ පන්නන්නේ.....අපේ අම්මි අප්පච්චි පවා බය වෙන්න තරම් එයාට අපි එක්ක තියෙන සම්බන්දේ මොකක්ද ...අනේ මන්දා...දිග හුස්මක් පිට කරපු මම කේෂු එක්ක පන්සලට ගියා....

" හෙල්මට් එක මෙතන ගලවන්න එපා...බෝ මලුව ගාවට යමු.....අනේ..."

"ඔහොම බය වෙන්න එපා රත්තරං ,"

"ඔයා කිව්වා වුනත් මම බයයි....මම ආදරෙයි යමු යමු....ආන් වුනුත් ඇවිත් නතර කරා .. "

එයා මගේ අතින් අල්ලන් පන්සලට ඇතුල් වුනා....මම බලගෙන ඒ ගැනිත් සහචරන් එක්ක පන්සල පැත්තට එනවා.. ඉක්මනට බෝ මලුවට ගිහින් එයාට මාක්ස් එක දලා කණ්ණාඩිය දැම්මේ මගේ සුදුගේ මුණ වුන් අදුර ගනි කියන බයටමයි......

" පොඩි ඇත්තෝ මොකො මේ අවේලාවේ පන්සලේ "

"ලොකු හාමුදුරුවනේ ......"

You are mine ✅Where stories live. Discover now